"සූත්‍ර පිටකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
68 පේළිය:
මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ.
 
:1. ඛුද්දක පාඨය - මෙහි කොටස් 9කි.
:2. [[ධම්මපද]] - මෙය බෞද්ධ සාහිත්‍යයේ ප්‍රසිද්ධම හා ජනප්‍රියම ග්‍රන්ථයයි. ගාථා 423 මෙහි ඇතුලත් වන අතර ඒවා වර්ග 26කට බෙදා ඇත.
:3. උදාන පාළි - මෙහි වර්ග 8ක් ඇත.
:4. ඉතිවුක්තක
:5. සුත්ත නිපාතය - මෙයද බෞද්ධ සාහිත්‍යයේ ප්‍රසිද්ධ ග්‍රන්ථයකි. මෙයට වර්ග 5ක් හා සූත්‍ර 72ක් ඇතුලත්ය. මුලු ග්‍රන්තයම ගාථා ස්වරූපයෙන් දක්වා ඇත.
:6. විමාන වත්ථු - බෞද්ධ සාහිත්‍යයේ ඇති දිව්‍ය ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙහිය.
:7. පේතවත්ථු (පේථ වත්ථු) - අපාය සහ ප්රේත ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙම ග්‍රන්ථයේය.
:8. ථේර ගාථා - භික්ෂූන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙගි ගාථා 1279ක් ඇතුලත් වේ.
:9. ථේරී ගාථා- භික්ෂූණීන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙහි ගාථා 522ක් ඇතුලත් වේ.
:10. ජාතක පාළි- මෙහි ඇතුලත්ව ඇත්තේ බුදු රජාණන් වහන්සේගේ පෙර ජන්මයන් වල කථාවන් ය. එහි ජාතක කථා 550 ක් ඇතුලත්ය.
:11. නිද්දේසය - මෙහි ප්‍රධාන කොටස් දෙකකි.
1. මහනිද්දේසය
2. චූළනිද්දේසය
:12. පටිසම්භිදාය (පටිසම්භිදා මග්ග) - මෙහි ප්‍රධාන කොටස් 3කි.
:13. අපදානය - මහායානයේ අවදාන නම් ග්‍රන්ථ මේ ගණයේලා ගැනේ. අපදානය කොටස් දෙකකට වෙන් කර ඇත.
1. ථේරපදානය
2. ථේරීපදානය
:14. බුද්ධවංසය - ගෞතම බුදු රජාණන් වහන්සේ සහ උන්වහන්සේට පෙර උපන් බුදුවරු 24 දෙනා වහන්සේ පිළිබඳ කථා ඇතුලත් ගාථා සඳහන්ව ඇත්තේ මෙහිය.
:15. චරියා පිටකය - පාරමිතා පිළිබඳ පැහැදිලි කිරිමට මෙය රචනා කර ඇත. මෙහි ජාතක 35ක් ගාථා වලින් දක්වා ඇත.
 
== බාහිර යොමු ==
"https://si.wikipedia.org/wiki/සූත්‍ර_පිටකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි