"සූත්‍ර පිටකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
68 පේළිය:
මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ.
 
1. ඛුද්දක පාඨය - මෙහි කොටස් 9කි.
2. ධම්මපදය[[ධම්මපද]] - මෙය බෞද්ධ සාහිත්‍යයේ ප්‍රසිද්ධම හා ජනප්‍රියම ග්‍රන්ථයයි. ගාථා 423 මෙහි ඇතුලත් වන අතර ඒවා වර්ග 26කට බෙදා ඇත.
3. උදානයඋදාන පාළි - මෙහි වර්ග 8ක් ඇත.
4. ඉතිවුක්තක
4. ඉතිවුක්තකය
5. සුත්ත නිපාතය - මෙයද බෞද්ධ සාහිත්‍යයේ ප්‍රසිද්ධ ග්‍රන්ථයකි. මෙයට වර්ග 5ක් හා සූත්‍ර 72ක් ඇතුලත්ය. මුලු ග්‍රන්තයම ගාථා ස්වරූපයෙන් දක්වා ඇත.
6. විමානවත්ථුය (විමාන වත්ථු) - බෞද්ධ සාහිත්‍යයේ ඇති දිව්‍ය ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙහිය.
7. පේතවත්ථුයපේතවත්ථු (පේථ වත්ථු) - අපාය සහ ප්රේත ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙම ග්‍රන්ථයේය.
8. ථේරගාථාය (ථේර ගාථා) - භික්ෂූන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙගි ගාථා 1279ක් ඇතුලත් වේ.
9. ථේරීගාථාය (ථේරී ගාථා)- භික්ෂූණීන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙහි ගාථා 522ක් ඇතුලත් වේ.
10. ජාතකයජාතක පාළි- මෙහි ඇතුලත්ව ඇත්තේ බුදු රජාණන් වහන්සේගේ පෙර ජන්මයන් වල කථාවන් ය. එහි ජාතක කථා 550 ක් ඇතුලත්ය.
11. නිද්දේසය - මෙහි ප්‍රධාන කොටස් දෙකකි.
1. මහනිද්දේසය
2. චූළනිද්දේසය
87 පේළිය:
14. බුද්ධවංසය - ගෞතම බුදු රජාණන් වහන්සේ සහ උන්වහන්සේට පෙර උපන් බුදුවරු 24 දෙනා වහන්සේ පිළිබඳ කථා ඇතුලත් ගාථා සඳහන්ව ඇත්තේ මෙහිය.
15. චරියා පිටකය - පාරමිතා පිළිබඳ පැහැදිලි කිරිමට මෙය රචනා කර ඇත. මෙහි ජාතක 35ක් ගාථා වලින් දක්වා ඇත.
 
 
== බාහිර යොමු ==
"https://si.wikipedia.org/wiki/සූත්‍ර_පිටකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි