"සූත්‍ර පිටකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
6 පේළිය:
සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ.
 
==මුල් සූත්‍ර ගන්ථග්‍රන්ථ==
 
===දීඝ නිකාය===
32 පේළිය:
* [[මහාපදාන සූත්‍රය]]
* [[මහා නිද්දේස සූත්‍රය]]
* [[මහා පරිනිබ්බානපරිනිබ්බා]]න සූත්‍රය]]
* [[මහා සුදස්සන සූත්‍රය]]
* [[ජන වසභ සූත්‍රය]]
* [[මහා ගෝවින්ද සූත්‍රය]]
* [[මහා සමය සූත්‍රය]]
* [[සක්ක පඤ්හ සූත්‍රය]]
* [[මහා සතිපට්ඨාන සූත්‍රය]]
* [[පයාසි සූත්‍රය]]
====III කොටස====
පාටිකා සූත්‍රය
57 පේළිය:
මෙහි මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර 152ක් ඇත. චතුරායර්ය සත්‍යය, කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය.
 
===සංයුක්ත නිකාය===
 
මෙහි කෙටි සූත්‍ර 56ක් අඩංගුය.
 
===අංගුත්තර නිකාය===
 
මෙය නිපාත 11 කට බෙදා ඇත.
==පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ==
 
===ඛුද්දක නිකාය===
 
මෙම නිකායට ‍ග්‍රන්ථ 15 ක් අයත් වේ.
"https://si.wikipedia.org/wiki/සූත්‍ර_පිටකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි