"සූත්‍ර පිටකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
සූත්‍ර පිටකයේ ප්‍රධාන ඉලක්කය වන්නේ ධර්මය පිළිබඳ ප්‍රතිපාදනයයි. බුදු රජාණන් වහන්සේ නොයෙක් විට කරන ලද දේශණා මෙහි ඇතුළත් වේ. පොදු ජනයාට අවබෝධ වන ලෙස සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් ඔබ්බට නොගොස් දෙසු අවවාදාන්විත සූත්‍ර, උපමා කතා ගාථා ආදී වූ උපදේශයන් අඩංගු වන්නේද සුත්‍ර පිටකයේය. සාමාන්‍ය කතා ව්‍යවහාරයෙන් පවත්වන ලද හෙයින් මෙයට වෝහාර දේසනා යැයිද කියනු ලැබේ.
 
==මුල් සූත්‍ර ගන්ථ==
 
===දීඝ නිකාය===
 
==දීඝ නිකාය==
 
මෙහි සූත්‍ර 34ක් වේ. බුදු රජාණන් වහන්සේගේ සමකාලීන දාර්ශනිකයන්ගේ මත පිළිබඳ විස්තර අඩංගු වන්නේ ද ‍ දීඝ නිකායේය.
14 පේළිය:
සුත්‍ර නම් වශයෙන්
 
====I කොටස====
* [[බ්‍රහ්මජාල සූත්‍රය
* [[සාමඤ්ඤපල සූත්‍රය
* [[අම්බට්ඨ සූත්‍රය
* [[සෝණදණ්ඩ සූත්‍රය
* [[කූටදන්ත සූත්‍රය
* [[මහාලී සූත්‍රය
* [[ජාලිය සූත්‍රය
* [[කස්සප සීහනාද සූත්‍රය
* [[පොට්ඨපාද සූත්‍රය
* [[සුභ සූත්‍රය
* [[කේවට්ට සූත්‍රය
* [[ලෝහිච්ච සූත්‍රය
* [[තේවිජ්ජ සූත්‍රය
 
===II කොටස===
* [[මහාපදාන සූත්‍රය
* [[මහා නිද්දේස සූත්‍රය
මහා පරිනිබ්බාන සූත්‍රය
මහා සුදස්සන සූත්‍රය
"https://si.wikipedia.org/wiki/සූත්‍ර_පිටකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි