"මූලික අයිතිවාසිකම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
34 පේළිය:
*පත්වීම් ලිපි ලබා දීමේදී වර්ණය,ආගම,කුලය,ස්ත්‍රී පුරැෂ භේදය යන කිසිදු කරුණක් නිසා වෙනසකට හෝ විශේෂයකට හෝ භාජනය නොකිරීම
*සෑම පුරවැසියකුටම ලංකාව තුල යාම් ඊම් ඉදීම් ,අභිමත තැනක පදිංචි වීමේ නිදහස
* සෑම පුරවැසියකුටම තමන් කැමති රැකියාවක් කිරීමේ නිදහස
 
යනාදී අයිතිවාසිකම් දක්වා තිබූ අතර ජාතියේ එක්සත් බව,රටේ යථාපැවැත්ම,ජාතික ආර්ථිකය,මහජන සෞඛ්‍යය,සදාචාරය,අන්‍යයන්ගේ අයිතිය යන විවිධාකාර වූ නිදහස මත එකී මූලික අයිතීන් සීමා කල හැකි විය.නමුත් මෙහිදී යම් මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වන විටක ගත යුතු ප්‍රතිකර්ම සම්බන්ධව මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගත නොවූ හෙයින් එකී අඩුපාඩුව මග හරවමින් 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවිනි.
"https://si.wikipedia.org/wiki/මූලික_අයිතිවාසිකම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි