"වියට්නාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎ආගම: සංස්
→‎ආගම: සංස්
106 පේළිය:
තවත් සුළු ඇදහිලි කිහිපයක් වියට්නාමය තුල පවතියි. ජනගහණයෙන් 3% පමණ [[කාවෝ ඩායි]] භක්තිකයන් වන අතර, මෙය [[බහුමතවාදය|බහුමතවාදී]] නූතන ආගමක් වන අතර එහි විශ්වාසකයන් බහුල ලෙසින් ඒකරාශී වී ඇත්තේ [[ටෙයි නිං පළාත‍| ටෙයි නිං පළාතෙහිය]]. [[සුන්නි ඉස්ලාම් |සුන්නි]] සහ චම් බනි [[ඉස්ලාම්]] යන් ආගම් ප්‍රාථමික වශයෙන්, [[චම් (ආසියාව)|චම්]] සුළුතරය විසින් ඇදහෙන අතර, නිරිතදිග වියට්නාමයෙහිද වාර්ගික වියට්නාම භක්තිකයන් සුළු ප්‍රමාණයක් සිටිති. සම්පූර්ණ වශයෙන් ගත් කළ, [[වියට්නාමයේ ඉස්ලාම් ධර්මය |වියට්නාමයේ මුස්ලිම්වරුන්]] දළ වශයෙන් 70,000 සිටින අතර, <ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.angelfire.com/vt/vietnamesemuslims/hstry.html |title=හිස්ට්‍රි ඔෆ් ඉස්ලාම් ඉන් වියට්නාම් |publisher=Angelfire.com |date=30 අප්‍රේල් 1975 |accessdate=28 අප්‍රේල් 2010}}</ref> [[අග්නිදිග ආසියාවේ හින්දු ආගම |හින්දු භක්තිකයන්]] 50,000 පමණද [[බහයි]]භක්තිකයන් සුළු ප්‍රමාණයක්ද සිටිති.
 
[[ඇදහීමේ නිදහස |ආගමික නිදහස]] ලබා නොදෙන බවට නැගෙන චෝදනා වියට්නාම රජය ප්‍රතික්ෂේප කරයි. ආගම පිළිබඳ රාජ්‍යයේ නිල ස්ථාවරය වන්නේ, තමන්ගේ විශ්වාසය ඇදහීමට සියළු පුරවැසියන්ට නිදහස ඇති අතර, නීතිය හමුවේ සියළු ආගම් සම තැන ලබන බවයි. <ref>{{උපන්‍යාස වෙබ්|url=http://moj.gov.vn/vbpq/en/Lists/Vn%20bn%20php%20lut/View_Detail.aspx?ItemID=7818 |title=No: 21/2004/PL-UBTVQH11 ඕර්ඩිනන්ස් ඔය් බිලීෆ්ස් ඇන්ඩ් රිලිජන්ස් |publisher=අධිකරණ අමාත්‍යාංශය |date=29 ජූනි 2004 |accessdate=21 සැප්තැම්බර් 2011}}</ref>
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/වියට්නාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි