"වියට්නාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎ආගම: සංස්
→‎ආගම: සංස්
104 පේළිය:
වියට්නාම රජය, [[වියට්නාමයේ රෝමානු කතෝලික ආගම |රෝමානු කතෝලික ආගම]] දෙස අවිශ්වාස භාවයකින් බැලීම පුළුල් ලෙසින් නිරික්ෂණය කර ඇත. මෙම අවිශ්වාසය 19වන සියවසෙහිදී ඇරඹුනේ, රට යටත් කර ගැනීමට සහ පාලනය කිරීමට [[ප්‍රංශ ඉන්දුචීනය |ප්‍රංශ යටත් විජිත කරුවන්ට]] සහය සැපයීම සහ 1833 දී සිදුවූ [[ලේ වන් කොයි විප්ලවය]] වැන්නන්හීදී කතෝලික අධිරාජයන් යලි බලයෙහි පිහිටුවීමට දැරුණු ප්‍රංශ ප්‍රයත්නයන්ට සමහරක් කතෝලිකයන් සහය පල කිරීම යන කරුණු නිසාය. තවදුරටත්, කතෝලික සභාවේ දැඩි [[කොමියුනිස්ට්]]-විරෝධි ආකල්පය නිසා, වියට්නාම් රාජ්‍යය හා සමග සතුරු වීමට හේතු කාරක විය. [[ශුද්ධාසනය |වතිකානු]] සභාව නිල වශයෙන් තහනමකට ලක්වී ඇති අතර, රජයේ පාලනයට නතු කතෝලික සංවිධාන පමණක් අවසරය ලබා ඇත. කෙසේවෙතත්, වියට්නාමය හා සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිහිටුවා ගැනීමට සාකච්ඡා කිරීමට වතිකානය මෑත වසර කිහිපය තුලදී උත්සාහ දරා ඇත. <ref>{{උපන්‍යාස වෙබ්|url=http://www.asianews.it/news-en/Holy-See-and-Vietnam-discuss-opening-of-diplomatic-relations-24083.html|title=හෝලි සී ඇන්ඩ් වියට්නාම් ඩිස්කස් ඕපනිං ඔෆ් ඩිප්ලොමැටික් රිලේෂන්ස් |publisher=AsiaNews.it|date=27 පෙබරවාරි 2012|accessdate=16 මැයි 2012}}</ref>
 
තවත් සුළු ඇදහිලි කිහිපයක් වියට්නාමය තුල පවතියි. ජනගහණයෙන් 3% පමණ [[කාවෝ ඩායි]] භක්තිකයන් වන අතර, මෙය [[බහුමතවාදය|බහුමතවාදී]] නූතන ආගමක් වන අතර එහි විශ්වාසකයන් බහුල ලෙසින් ඒකරාශී වී ඇත්තේ [[ටෙයි නිං පළාත‍| ටෙයි නිං පළාතෙහිය]]. [[සුන්නි ඉස්ලාම් |සුන්නි]] සහ චම් බනි [[ඉස්ලාම්]] යන් ආගම් ප්‍රාථමික වශයෙන්, [[චම් (ආසියාව)|චම්]] සුළුතරය විසින් ඇදහෙන අතර, නිරිතදිග වියට්නාමයෙහිද වාර්ගික වියට්නාම භක්තිකයන් සුළු ප්‍රමාණයක් සිටිති.
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/වියට්නාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි