"වියට්නාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎ආගම: සංස්
→‎ආගම: සංස්
102 පේළිය:
[[ගොනුව:CaoDaiMain.jpg|thumb|250px| [[ටෙයි නිං]] නගරයේ ප්‍රධාන [[කාවෝ ඩායි]] සිද්ධස්ථානය.]]
 
වියට්නාම රජය, [[වියට්නාමයේ රෝමානු කතෝලික ආගම |රෝමානු කතෝලික ආගම]] දෙස අවිශ්වාස භාවයකින් බැලීම පුළුල් ලෙසින් නිරික්ෂණය කර ඇත. මෙම අවිශ්වාසය 19වන සියවසෙහිදී ඇරඹුනේ, රට යටත් කර ගැනීමට සහ පාලනය කිරීමට [[ප්‍රංශ ඉන්දුචීනය |ප්‍රංශ යටත් විජිත කරුවන්ට]] සහය සැපයීම සහ 1833 දී සිදුවූ [[ලේ වන් කොයි විප්ලවය]] වැන්නන්හීදී කතෝලික අධිරාජයන් යලි බලයෙහි පිහිටුවීමට දැරුණු ප්‍රංශ ප්‍රයත්නයන්ට සමහරක් කතෝලිකයන් සහය පල කිරීම යන කරුණු නිසාය. තවදුරටත්, කතෝලික සභාවේ දැඩි [[කොමියුනිස්ට්]]-විරෝධි ආකල්පය නිසා, වියට්නාම් රාජ්‍යය හා සමග සතුරු වීමට හේතු කාරක විය. [[ශුද්ධාසනය |වතිකානු]] සභාව නිල වශයෙන් තහනමකට ලක්වී ඇති අතර, රජයේ පාලනයට නතු කතෝලික සංවිධාන පමණක් අවසරය ලබා ඇත. කෙසේවෙතත්, වියට්නාමය හා සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිහිටුවා ගැනීමට සාකච්ඡා කිරීමට වතිකානය මෑත වසර කිහිපය තුලදී උත්සාහ දරා ඇත.
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/වියට්නාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි