"බොලිවියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්
1 පේළිය:
[[Image:125px-Flag_of_Bolivia_(state).svg.png |frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
{|
|'''ආදර්ශ පාඨය'''
|"එකමුතුව ශක්තියේ බලයවේ"
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:250px-Bolivia_(orthographic_projection).svg.png]]
|-
|'''අගනුවර '''
| සුක (ව්‍යවස්ථාදායක අගනුවර), ලාපාස් (z) (ප්‍රධාන ආණ්ඩු පක්ෂය )
|-
|'''විශාලම නගරය'''
|සැන්ටා කෲස් දි ලා සීරා
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ස්පාඤ්ඤ, ක්‍යුවුවා, අයිමාරා සහ ආවේණික භාෂා 36
|-
|'''ජාතීන්'''
|30% මේ ස්ටිසො (z), 30% ක්‍යුඩුවා, 25% අයිමාරා,15% සුදු
|-
|'''රාජ්‍යය'''
|ඒකාබද්ධ ජනාධිපති සමුහාණ්ඩුව
|-
|'''ජනාධිපති'''
|ඒවෝ මොරලස්
|-
|'''උප නගරාධිපති'''
|ඇල්වෙරෝ ගාසියා
|-
|'''නිදහස'''
|ස්පාඤ්ඤයේ සිට අගෝස්තු 6,1825
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|1,098,581 වර්ග කිලෝමීටර, 424,163 වර්ග සැතපුම්
|-
|'''ජලය (%)'''
|1.29
|-
|'''            ජනගහනය'''
|-
|'''2010 තක්සේරුව'''
| 9,775,246
|-
|'''2010ජන සංඛ්‍යාකය'''
|8,280,184
|-
|'''ඝනත්වය'''
|8.9 වර්ග කිලෝමීටර, 23 වර්ග සැතපුම්
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2009 තක්සේරුව
 
{{තොරතුරුකොටුව රට
|'''එකතුව'''
| conventional_long_name = බොලිවියා බහුජාතීය රාජ්‍යය
|45.488 ඩොලර් බිලියන
| native_name = {{බුලට් නොයෙදූ ලැයිස්තුව|li_style=font-size:88%;
|-
|{{ස්වදේශීය නම|es|Estado Plurinacional de Bolivia}}
|'''සාමාන්‍ය '''
|{{ස්වදේශීය නම|qu|Bulivya Mamallaqta}}
|ඩොලර් 4,488
|{{ස්වදේශීය නම|ay|Wuliwya Suyu}}
|-
|{{ස්වදේශීය නම|gn|Tetã Volívia}}
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|}}
|2009 තක්සේරුව
| common_name = බොලිවියාව
|-
 
|'''එකතුව'''
}}
|17.549 ඩොලර් බිලියන
 
|-
 
|'''සාමාන්‍ය'''
|4,345
|-
|'''ගිනි (2002)'''
|60.1 (ඉහළ )
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
| 0.729 (6)(මධ්‍ය)
|-
|'''මුදල්'''
|බොලීවියානෝ (BOB)
|-
|'''අන්තර්ජාල TLD'''
|.bo
|-
|'''දුරකථන සංකේත'''
| +591
|}
]]
බොලීවියාව නිල වශයෙන් බොලීවියානු රාජ්‍ය ලෙස හඳුන්වන අතර එය දකුණු ඇමරිකාවේ මධ්‍යයට වන්නට පිහිටි රටකි. එයට මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් බ්‍රසීලයටද, දකුණින් පැරගුවේ රාජ්‍යයට හා ආජන්ටිනාවටද, බටහිරින් චිලි හා පේරුරාජ්‍යයටද මායිම් වේ. යුරෝපියානු ජනාවාසකරණයට පෙර බොලීවියානු ඇන්ඩියන් රාජ්‍ය ඉන්කා අධිරාජ්‍යයේ කොටසක් විය. එය ඇමෙරිකන් කොලොම්බියානුව තුළ වු විශාලතම ජනපදයයි. ස්පැනිෂ් අධිරාජ්‍ය සමයේ මෙම ප්‍රදේශයේ ඉහළ කොටස පේරා නොහොත් වාකාස් වශයෙන් හඳුන්වනු ලැබු අතර එය ජේරු රාජ්‍යය යටතේ පැවතිණි. මෙයට ස්පාඤ්ඤයේ දකුණු ඇමෙරිකානු වාස භූමිද අන්තර්ගත විය. නිදහසට පසු වර්ෂ 1809 දී ජනරජයක් බවට පත්වීමට පෙර අවුරුදු 16 පුරා යුද්ධයක් පැවතිණි. යුද්ධයෙන් පසු වර්ෂ 1825, අගෝස්තු 6 මෙය සයිමන් බොලිවාර් සිහිවීම පිණිස නම් කරන ලදී. බොලිවියාව දේශපාලන අස්ථාවරභාවය පාවාදීම් හා ආර්ථික පසුබෑම් වලින් හෙළි වී ඇත.
"https://si.wikipedia.org/wiki/බොලිවියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි