"එයරොජෙල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'File:Aerogelbrick.jpg|right|thumb|එයරොජෙල් 2.38 ග්‍රෑම් ස්කන්ධයක් ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

12:44, 1 අගෝස්තු 2013 තෙක් සංශෝධනය

වාතය 99.8% ක් පමණ ප්‍රතිශතයකින් සමන්විත හා ඝන සෙන්ටිමීටරයකට මි.ග්‍රෑ 1 පමණ අඩු අගයක ඝනත්වයක් දරණ එයරොජෙල් යනු අනම්‍ය ෆෝම් වර්ගයකි. ඉතාමත් හොඳම පරිවාරකය හා අඩුම ඝනත්වය දරණ ඝනය ඇතුළු, දව්‍යමය ගති ලක්ෂණ සඳහා පිරිනැමුණු විවිධ වාර්තා 15ක් එයරොජෙල් සතු වෙයි.

එයරොජෙල් 2.38 ග්‍රෑම් ස්කන්ධයක් විසින් 2.5 කිලෝ ග්‍රෑම් ගාඩාලක් උසුලමින් සිටින අයුරු.
"https://si.wikipedia.org/w/index.php?title=එයරොජෙල්&oldid=272563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි