"වියට්නාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎ආගම: සංස්
→‎ආගම: සංස්
98 පේළිය:
2009 සංගණනය පරිදී, 10 මිලියන ප්‍රමාණයකට වඩා ජනතාව, [[තෙරුවන්]] [[සරණයෑම (බුද්ධාගම)|සරණ යද්දී]],<ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.vietnamembassy-usa.org/learn_about_vietnam/culture/beliefs_and_religions/|archiveurl=http://web.archive.org/web/20100210021240/http://www.vietnamembassy-usa.org/learn_about_vietnam/culture/beliefs_and_religions/|archivedate=10 පෙබරවාරි 2010 |title= බිලීෆ්ස් ඇන්ඩ් රිලිජන්ස් |publisher=වියට්නාම තානාපති කාර්යාලය |date= |accessdate=28 අප්‍රේල් 2010}}</ref><ref>{{උපන්‍යාස වෙබ්|url=https://www.cia.gov/library/publications/the-world-factbook/geos/vm.html |title=සීඅයිඒ වර්ල්ඩ් ෆැක්ට් බුක් - වියට්නාම් |publisher=මධ්‍යම තොරතුරු කාර්යාංශය |date= |accessdate=6 අගෝස්තු 2011}}</ref> වියට්නාම ජනතාවගෙන් අති මහත් බහුතරයක්, යම් ආකාරයකට [[මුතුන්මිත්තන් ඇදහීම]] සිදු කරති.
 
2007 සංගණනය පරිදී, ජනගහණයෙන් 8% පමණ [[වියට්නාමයේ ක්‍රිස්තියානි ආගම |ක්‍රිස්තියානින්]] වන අතර, එයින් මිලියන එයක් පමණ [[රෝමානු කතෝලික|රෝමානු කතෝලිකයන්ද]] මිලියනයකට අඩු ප්‍රමාණයක් [[ප්‍රොතෙස්තන්ත|ප්‍රොතෙස්තන්ත භක්තිකයන්ද]] වෙති. ක්‍රිස්තියානි ආගම, වියට්නාමයට මුලින්ම හඳුන්වාදෙන ලද්දේ, 16වන සහ 17වන සියවස්හිදී පෘතුගීසි සහ ඕලන්ද වෙළෙඳුන් විසින් වන අතර, 19වන සහ 20වන සියවසෙහි ප්‍රංශ මිෂනාරිවරුන් විසින් තවදුරටත් ධර්ම ප්‍රචාරය කරන ලද අතර, වියට්නාම යුද්ධය පැවති කාළයේදී විශේෂයෙන් දකුණු වියට්නාමයේ මොන්ටන්යාවරුන් අතර සුළු වශයෙන් ධර්ම ප්‍රචාරය ඇමරිකානු ප්‍රොතෙස්තන්ත මිෂනාරිවරුන් විසින් කෙරිණි. විශාලතම ප්‍රොතෙස්තන්ත සභාවන් වන්නේ, වියට්නාම ධර්මදූත සභාව සහ මොන්ටෙන්යා ධර්මදූත සභාව වෙති. වාර්තා වන පරිදී වියට්නාම ප්‍රොතෙස්තන්තවරුන්ගෙන් තුනෙන් දෙකක් වාර්ගික සුළුතරයට අයත් වෙති.
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/වියට්නාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි