"වියට්නාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎ආගම: සංස්
→‎ආගම: සංස්
97 පේළිය:
 
2009 සංගණනය පරිදී, 10 මිලියන ප්‍රමාණයකට වඩා ජනතාව, [[තෙරුවන්]] [[සරණයෑම (බුද්ධාගම)|සරණ යද්දී]],<ref>{{උපන්‍යාස වෙබ් |url=http://www.vietnamembassy-usa.org/learn_about_vietnam/culture/beliefs_and_religions/|archiveurl=http://web.archive.org/web/20100210021240/http://www.vietnamembassy-usa.org/learn_about_vietnam/culture/beliefs_and_religions/|archivedate=10 පෙබරවාරි 2010 |title= බිලීෆ්ස් ඇන්ඩ් රිලිජන්ස් |publisher=වියට්නාම තානාපති කාර්යාලය |date= |accessdate=28 අප්‍රේල් 2010}}</ref><ref>{{උපන්‍යාස වෙබ්|url=https://www.cia.gov/library/publications/the-world-factbook/geos/vm.html |title=සීඅයිඒ වර්ල්ඩ් ෆැක්ට් බුක් - වියට්නාම් |publisher=මධ්‍යම තොරතුරු කාර්යාංශය |date= |accessdate=6 අගෝස්තු 2011}}</ref> වියට්නාම ජනතාවගෙන් අති මහත් බහුතරයක්, යම් ආකාරයකට [[මුතුන්මිත්තන් ඇදහීම]] සිදු කරති.
 
2007 සංගණනය පරිදී, ජනගහණයෙන් 8% පමණ [[වියට්නාමයේ ක්‍රිස්තියානි ආගම |ක්‍රිස්තියානින්]] වන අතර, එයින් මිලියන එයක් පමණ [[රෝමානු කතෝලික|රෝමානු කතෝලිකයන්ද]] මිලියනයකට අඩු ප්‍රමාණයක් [[ප්‍රොතෙස්තන්ත|ප්‍රොතෙස්තන්ත භක්තිකයන්ද]] වෙති.
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/වියට්නාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි