"දෘඪපත්‍රී අරඹ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ශ්වෙත චපරාල් සිට දෘඪපත්‍රී අරඹ දක්වා පිටු ගෙන යන ලදී
සංස්
1 පේළිය:
චපරාල්'''දෘඪපත්‍රී අරඹ''' යනු පඳුරු බිමක් හෝ ශාක ප්‍රජාවෙහි අන්තර්ගත ලඳු පිටියකි. මේවා ප්‍රාථමික වශයෙන් ඇමරිකාවේ කැලිෆෝනියාවේ දක්නට ඇත. ඒවා මද තෙත් සහිත ශීත කලාපයක් සහ උණුසුම් වියළි ගිම්හාන සෘතුවක් සහිත මධ්‍යධරණී දේශගුණයට සහ ලැව් ගිනිවල බලපෑමට ලක්ව ඇත. මේ හා සමාන ශාක ප්‍රජාවන් ලොව පුරා වෙනත් මධ්‍යධරණී දේශගුණයන් සහිත කලාප 5ක ද දක්නට ඇත. ඒවා නම් මධ්‍යධරණී ද්‍රෝණියෙහි (මෙහිදී ඒවා මැක්විස් ලෙස හැදින්වේ), මධ්‍යම කයිල් ප්‍රදේශයෙහි (ඒවා මැටෝරාල් ලෙස හැඳින්වේ) දකුණු අප්‍රිකාවෙහි කේප් ප්‍රදේශයෙහි (ඒවා ෆින්බෝස් ලෙස හැදින්වේ) සහ බටහිර සහ දකුණු ඕස්ට්‍රේලියාවේය.
 
චැපරාල්දෘඪපත්‍රී අරඹ සඳහා චැපරල් යන ඉංග්‍රීසි වචනය ස්පාඤ්ඤ භාෂාවෙන් උරුම වු වදනකි. එය ස්පාඤ්ඤ බසින් “චැපරෝ” හෙවත් කුඩා සහ කුරු සදාහරිත ඕක් යන තේරුම සහිත වේ. Basque වදනක් වන taxpar යන්නෙන් ද මේ හා සමාන අරුතක් ලබා දේ.
 
[[ගොනුව:Chaparral1.jpg‎ |thumb|කැලිෆෝනියාවෙහි ශාන්ත බාබරා ප්‍රදේශය ආසන්නයෙහි ශාන්ත Ynez කඳුවල අන්තර්ගත චැපරාල්. ]]
 
දර්ශීය චැපරාල්දෘඪපත්‍රී අරඹ ශාක ප්‍රජාව සමන්විත වන්නේ ඝනව වර්ධනය වන සදාහරිත පඳුරු ඕක්වලින් සහ වෙනත් ඉඩෝරයන්ට ඔරොත්තු දෙන පඳුරු වලින්ය. ඒවා බොහෝ අවස්ථාවන්හි දී ඉතාමත් ඝනට වර්ධනය වන අතර එබැවින් විශාල සතුන්ට හා මිනිසුන්ට ඒවා හරහා යාමට අසීරු වේ. මේ හේතුවෙන් ඒවා ලැව් ගිනිවලට ඉතා පහසුවෙන් නැඹුරු වේ. බොහෝ චැපරාල්දෘඪපත්‍රී අරඹ ශාක විශේෂවලට ලැව් ගිනි ඇතිවීම සදහා උණුසුම, දුම හෝ අගුරු වු ශාක කොටස් වැනි ගිනි ගැනීමට ආධාර සපයන ද්‍රව්‍යයක් අවශ්‍ය වුවද ඒවා ගින්න සදහා අනුවර්තනය වී නොමැත. මේවා නොයෙකුත් කාලානුරූපව, සීඝ්‍රතාවය, තීව්‍රතාවය සහ දරුණුකම අනුව ගිනි ගැනීම්වලට ඔරොත්තු දී ඇත.
 
 
"https://si.wikipedia.org/wiki/දෘඪපත්‍රී_අරඹ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි