"පැපොල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ශ්වෙත මගින් සිදුකල 272164 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
1 පේළිය:
[[ගොනුව:Child with chickenpox.jpg|thumb|250px|පැපොල ‍රෝගියෙක්]]
පැපොල රෝගය වැරිසෙලා සොස්ටර් නම් වයිරසයවෛරසය මගින් ඇති කරන ඉතාමත්ම බෝවන සුළු රෝගයකි. මෙය මුල් අවස්ථාවලදී ඇස්වල ඇතිවන ආසාදනයක් හා පීනස් ලක්ෂණ ඇතිව ආරම්භ වුවද රෝයට ආවේනික වූ ලප සිරුර පුරා ප්‍රධානව කඳ කොටසේ සහ හිසෙහි ඇති‍වේ. ඒවා කැසීමකට ලක් වී පැපෝල කැළැල් ඇති‍වේ. බෙහෝමයක් කුඩා තුවාල කැළලක් ඇති නොවීම සුවවීයයි.
 
පැපොල රෝගය සඳහා දින 10 සිට 21 දක්වා බීජෞෂණ සමයක් ඇත. ආසාදිත රෝගියෙකුගේ නාසයෙන් පිටවන කුඩා බිඳිති මනින්නේ තුවාල මගින් පිටවන ස්‍රාවයක් මගින් කෙළින්ම ස්පර්ශවීමෙන් රෝගය ව්‍යාප්තවේ. එක් වරක් රෝගය ඇති වූවෙකුට ජීවිත කාලය පුරාවටම කල්පවත්නා පරිදි නැවත රෝගය නොසෑදීමට ආරක්ෂාකාරී ප්‍රතිශක්තිකරණයක් ලැබේ.
"https://si.wikipedia.org/wiki/පැපොල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි