"ප්ලේටෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 223.224.14.58 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් ශ්වෙත ගේ අවසන් අනුවාදය වෙත ප්...
සංස්
21 පේළිය:
|}
 
'''ප්ලේටෝ''' ක්‍රි. පූ. 427 - ක්‍රි. පූ. 347 අතර ජීවත් වූ ග්‍රීක දාර්ශනිකයෙකි. ඔහුගේ ගුරුවරයා වුයේ [[සොක්‍රටීස්]]ය. [[ඇරිස්ටෝටල්]] ඔහුගේ ශිෂ්‍යයෙක් විය. හෙතෙම බටහිර ලෝකයේ වැඩිදුර අධ්‍යාපනයට පිහිට වූ ප්‍රථම ආයතනයේ එනම් "ද ඇකඩමි" හි පුරෝගාමියා විය. එහි දී ප්ලේටෝ තමන් අතින් ලියැවුන සිය ගුරුවරයා වූ සොක්‍රටීස්ගේ සංවාද ඉගැන්වීය. ප්ලේටෝගේ දර්ශනයේ කොටස් කිහිපයකි. ඔහු මනෝරාජ්‍යයක් ගැන කීවේය. එසේම සංකල්පවාදය ඉදිරිපත් කළේය. අමරණීයත්වයට පක්ෂපාතී තර්කයන් ගෙන ආවේය. හේ විශ්ව සම්භව ශාස්ත්‍රය ගැන කතාබහ කරන ලදිකළේය. ඔහුගේ විකල්පනය වූයේ ඥානය නම් ප්‍රත්‍යක්ෂ්‍ය නොව අනුස්මෘතිය යැයි කියාය.
 
==ළමා කාලය==
"https://si.wikipedia.org/wiki/ප්ලේටෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි