"වන සංවර්ධන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
18 පේළිය:
[[ගොනුව: TJ_harvesteri.jpg|thumb|දැව බහුලව ලබාගන්නා වන සම්පතකි.]]
 
වන සම්පත් බාවිතයභාවිතය හා කළමණාකරණය පිලිබදව චීනයට දිගු ඉතිහාසයක් තිබේ. කාල වකවානුව හන් රාජවංශය සිට රදළ කාලය දක්වා ගනන් ගැනේ. පසු කාලීනව මිං රාජවංශයේ චීන ශිෂ්‍ය Xu Guangqi (1562 – 1633) විසින් ද මේ බව සදහන් කර ඇත. බටහිර ලෝකයේ විධිමත් වන සංවර්ධන ක්‍රියාවලි වර්ධනය වුයේ මධ්‍යකාලීන යුගයේදී ය. ඒ වන විට භූමිය රජවරුන්ගේ හා වංශාදිපතින්ගේ පාලනය යටතේ පැවතුණි. භුමිය පාලනය සම්බන්දයෙන් දඩයම් කරුවන් අතර පැවති නීති අයත් විය. ගොවීන් විසින් බොහෝමයක් ‍ප්‍රදේශ ඉන්ධන සදහා දැව ලබා ගැනීම, ඉදිකිරීම් සදහා අවශ්‍ය දැව ලබා ගැනීම සහ සතුන් ඇති කිරීම යන කාර්යයන් සදහා යොදා ගෙන තිබුණ ද දඩයම් නීති ඉතිරිව පැවතියේ රදල සමාජිකයන් නිසාය. 16 වන ශත වර්ෂයේදී පමණ ජර්මන් රාජ්‍ය සහ ජපානය අඛණ්ඩව දැව අස්වැන්නක් ලබා ගැනීම උදෙසා ක්‍රමානුකූල වන කළමණාකරණ ආරම්භ කර තිබුණි. සම්මතයක් ලෙස වනාන්තර විශේසිත කොටස් වලට බෙදා සිතියම් ගත කර ඇත්තේ දැව ලබාගැනීම වනාන්තර උත්පාදනය කර ගැනීමේ අරමුණත් සමගය.
 
වන වගා ඇති කිරීම ප්‍රයෝගිකව ස්ථාපිත කිරීම ආරම්භ කරන ලද්දේ John Evelyn විසිනි. ඒවන විටත් බ්‍රිතාන්‍ය දූපත් වාසීන් අතර ඊට යම් ජනප්‍රියත්වයක් ලැබී තිබුණි. වන ජීව අධ්‍යයන ආයතන ස්ථාපිත වුයේ 1825 න් පසුවය. මෙවායින් බොහෝමයක් ජර්මනියේ සහ ප්‍රංහයේ පිහිටා තිබුණි. 19 වන සහ 20 වන ශත වර්ෂය මුල් භාගය යන ශත වර්ෂ වලදී වනාන්තර ආරක්ෂා කිරීමේ වැඩ සටහන් ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපය, බ්‍රිතාන්‍යය සහ ඉන්දියාව යන රටවල ස්ථාපිත විය. බොහෝමයක් වන ජීව නිළධාරීන් යුරෝපා මහද්වීපයේ (Sir Dretrich Branclis) හෝ එහි අධ්‍යාපනය ලැබුවෝය.(Gifford Pinchot)
25 පේළිය:
20 වන ශතවර්ෂයේ දී බටහිර ජාතීන් අතර වගා කිරීමේ සංරක්ෂණ ක්‍රියාදාම වල තාක්ෂණික ධාරිතාවය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස වන සංවර්ධන නීති සහ ඊට සම්බන්ධ නියමයන් පැනවීම සහ ඒවා විනාශයට පත්වීම සිදු විය.
 
උෂ්ණ කලාපීය වන සංවර්ධන විද්‍යාව ඝර්ම කලාපීය වනාන්තර සම්බන්ධ වන සංවර්ධන විද්‍යාවේ කොටසක් ලෙස වෙන් කළ හැකි බව තේක්ක හා මහෝගනී දැව අස්වැන්න සලකා බැලීමෙන් කිව හැක. Sir Dietrich Brandis මෙම උෂ්ණ කලාපීය වන සංවර්ධන විද්‍යාව පිළිබදව කරුණු තව දුරටත් සොයා බලයි.
 
 
== අධ්‍යනය ==
"https://si.wikipedia.org/wiki/වන_සංවර්ධන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි