"වේල්සයෙහි ජෝර්ජ් කුමරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ශ්වෙත විසින් යලියොමුවක් දමා කේම්බ්‍රිජ්හී ජෝජ් කුමරු පිටුව කේම්බ්‍රිජ්හී ජෝර්ජ් කුමරු වෙ...
සංස්
1 පේළිය:
[[විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයා| විලියම් කුමරු, කේම්බ්‍රිජ්හී ආදිපාදවරයාගේ]], සහ [[කැතරින්, කේම්බ්‍රිජ්හී ආදිපාදවරිය| කැතරින්, කේම්බ්‍රිජ්හී ආදිපාදවරියගේ]] එකම දරුවා වන '''කේම්බ්‍රිජ්හී ජෝජ්ජෝර්ජ් කුමරු''' උපන්නේ 2013 ජූලි 22 දිනදීය. [[චාල්ස්, වේල්සයෙහි කුමරු| චාල්ස්, වේල්සයෙහි කුමරුගේ]] සහ, මිය ගිය [[ඩයනා, වේල්සයෙහි කුමරිය| ඩයනා, වේල්සයෙහි කුමරියගේ]] පළමු මුනුපුරු/මිනිපිරියද, [[දෙවන එලිසබෙත් රැජිණ |දෙවන එලිසබෙත් රැජිණගේ]] සහ [[පිලිප් කුමරු, එඩින්බරෝහී ආදිපාදවරයා| පිලිප් කුමරු, එඩින්බරෝහී ආදිපාදවරයාගේ]] තුන්වන මී-මුනුපරු/මිනිපිරියද, [[පොදු රාජ්‍ය මණ්ඩල අධිකාරි ප්‍රදේශය| පොදු රාජ්‍ය මණ්ඩල අධිකාරි ප්‍රදේශ]] 16 හී සිංහාසනයන් වෙත [[බ්‍රිතාන්‍ය සිංහාසනයට උරුමක්‍රම පෙළ | උරුමක්‍රම පෙළෙහි]] තුන්වැන්නාද වෙයි. ඔහුගේ උපතට පෙර, ''[[ද වොෂිංටන් පෝස්ට්]]'' පුවත්පත ඔහුව විස්තර කළේ "ලොව වඩාත්ම පසිඳු දරුවා" යනුවෙනි. <ref>{{උපන්‍යාස පුවත් | url=http://www.telegraph.co.uk/news/uknews/kate-middleton/10145993/Duchess-of-Cambridge-The-world-is-going-wild-for-the-royal-baby.html | title=ඩචස් ඔෆ් කේම්බ්‍රිජ්: ද වර්ල්ඩ් ඊස් ගොයිං වයිල්ඩ් ෆො ද රෝයල් බේබි | work=ඩේලි ටෙල්ග්‍රාෆ් | date=27 ජූනි 2013 | accessdate=23 ජූලි 2013 | author=රේයිනි, සාරා}}</ref>
 
 
"https://si.wikipedia.org/wiki/වේල්සයෙහි_ජෝර්ජ්_කුමරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි