"බ්‍රහ්මයෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
2 පේළිය:
 
==මිනිසාට සාපේක්‍ෂව==
බුදු දහමේ සඳහන් උසස්ම ප්‍රාණී වර්ගය මනුෂ්‍යයන්ය. ඔවුනට පින් කළ හැකිවාක් මෙන්ම එම පින් ලැබිය හැකි සහ එසේ ලැබීම බලාපොරොත්තුවෙන් සිටින අනෙකුත් ප්‍රාණින්ට ඒවා අනුමෝදන් කළ හැක. බ්‍රහ්මයෝ මිනිසුන්ට වඩා උසස් ප්‍රාණින් කොට්ඨාශයක් නොවෙති. බුදු දහමට අනුව ප්‍රාණියෙකුගේ ප්‍රාණය නිරුද්ධ කිරීම පාපකර්මයකි.
 
==ආශ්‍රිත ලිපි==
"https://si.wikipedia.org/wiki/බ්‍රහ්මයෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි