"බ්‍රහ්මයෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
No edit summary
1 පේළිය:
'''බ්‍රහ්මයෝ''' උසස් ප්‍රාණීන් වර්ගයකි. නිවන් අවබෝධ නොවුනහොත් ඔවුන්ගේ පින් කෙළවර නැවත ප්‍රතිසන්ධිය ලබා සංසාර ගමනෙහි යෙදිය යුත්තාහ.
බුදු දහමේ සඳහන් උසස්ම ප්‍රාණී වර්ගය මනුෂ්‍යයන්ය. ඔවුනට පින් කළ හැකිවාක් මෙන්ම එම පින් ලැබිය හැකි සහ එසේ ලැබීම බලාපොරොත්තුවෙන් සිටින අනෙකුත් ප්‍රාණින්ට ඒවා අනුමෝදන් කළ හැක. බ්‍රහ්මයෝ මිනිසුන්ට වඩා උසස් ප්‍රාණින් කොට්ඨාශයක් නොවෙති. ඔවුන්ගේ පින් කෙළවර වූ විට උන් නැවත ප්‍රතිසන්ධිය ලබා සංසාර ගමනෙහි යෙදිය යුත්තාහ. එසේ නොකොට උන් හට කිසි කළෙක නිවන ලැබිය නොහැක.
 
==මිනිසාට සාපේක්‍ෂව==

==ආශ්‍රිත ලිපි==
"https://si.wikipedia.org/wiki/බ්‍රහ්මයෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි