"බෙල්ජියමේ දෙවන ඇල්බට් රජතුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
26 පේළිය:
 
2013 ජූලි 3 දිනදී, දෙවන ඇල්බර්ට් රජ, [[බෙල්ජියම් කැබිනට් මණ්ඩලය |බෙල්ජියානු කැබිනට් මණ්ඩලයෙහි]] දින මැද සැසියට සහභාගි විය. ඔහු එවිට ප්‍රකාශ කළේ, සෞඛ්‍යය හේතුන් නිසා, ජූලි 21 දිනදී කිරුළ අත් හරින බවයි. 2013 ජූලි 21 දිනදී, ඔහු වෙනුවට පත්වූයේ ඔහුගේ පුත්, [[බෙල්ජියමේ පිලිප් රජ |බෙල්ජියමේ පිලිප් කුමරුවාය]]. 2013දී කිරුළ අත්හැරිය සතරවන රජු ඔහු වූයේ, [[දහසය වන බෙනඩික්ට් පාප් වහන්සේ,]] [[නෙදර්ලන්තයේ බියට්‍රික්ස් රැජිණ]], සහ [[හමාඩ් බින් කලීෆා අල් තානි |කටාර්හී එමීර් හමාඩ් බින් කලීෆා]] යන්නන්ට පසුවය.
 
 
==ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව|33em}}
"https://si.wikipedia.org/wiki/බෙල්ජියමේ_දෙවන_ඇල්බට්_රජතුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි