"බෙල්ජියමේ දෙවන ඇල්බට් රජතුමා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
25 පේළිය:
1993 දී සිදුවූ ඔහුගේ වැඩිමහළු සහෝදරයාගේ මරණයේ සිට 2013 දී ඔහුගේ කිරුළ අත්හැරීම වන තුරු, '''දෙවන ඇල්බට් රජ''' (උපත 6 ජූනි 1934) [[බෙල්ජියානු රජවරුන්ගේ ලැයිස්තුව |බෙල්ජියානුවන්ගේ රජ]] වශයෙන් රාජ්‍යය පාලනය කළේය. ඔහු, "බෙල්ජියම්" රාජ වංශයේ සාමාජිකයෙකි; පූර්වයේ මෙම රාජ වංශය හැඳින්වුනේ [[සැක්ස්-කෝබර්ග් සහ ගෝතා රාජ වංශය | සැක්ස්-කෝබර්ග්- ගෝතා]] ලෙසිනි. ඔහු, ලක්සම්බර්ග්හී දැනට රාජ්‍යය කරන [[ලක්සම්බර්ග්හී මහා ආදිපාද |මහා ආදිපාද]], [[හෙන්රි, ලක්සම්බර්ග්හී මහා ආදිපාද |හෙන්රිගේ]] මාමා වෙයි.
 
2013 ජූලි 3 දිනදී, දෙවන ඇල්බර්ට් රජ, [[බෙල්ජියම් කැබිනට් මණ්ඩලය |බෙල්ජියානු කැබිනට් මණ්ඩලයෙහි]] දින මැද සැසියට සහභාගි විය. ඔහු එවිට ප්‍රකාශ කළේ, සෞඛ්‍යය හේතුන් නිසා, ජූලි 21 දිනදී කිරුළ අත් හරින බවයි.
"https://si.wikipedia.org/wiki/බෙල්ජියමේ_දෙවන_ඇල්බට්_රජතුමා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි