"කශේරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
19 පේළිය:
 
===තනි කශේරුකාවක ව්‍යුහය ===
කශේරුකා දේහය, කශේරුකා දේහයේ ඉහළින් සහ පහළින් නෙරා සිටින වක්‍ර සහ, කශේරුකා දේහයෙන් සහ/හෝ වක්‍ර වලින් නෙරා සිටින විවිධ ප්‍රසර යන්නෙන් තනි කශේරුකාවක් සමන්විත වෙයි. කශේරුකා දේහයේ ඉහළින් නෙරා සිටින වක්‍රයක් හැඳින්වෙන්නේ ස්නායු මාර්ග වක්‍රය ලෙසින් අතර, [[මත්ස්‍යයා|මත්ස්‍යයන්ගේ]], බොහෝ [[උරගයා|උරගයන්ගේ]], සමහරක් පක්ෂීන්ගේ සහ, සමහරක් දිගු වලග සහිත [[ක්ෂීරපායියා|ක්ෂීරපායින්ගේ]] පෞච්ඡ්‍ (වලග) කශේරුකාවේ කශේරුකා දේහය යටින් [[රුධිර මාර්ග වක්‍රය]] හෝ [[ද්වීවේණි (ව්‍යුහ විද්‍යාව)|ද්විවේණිය]] පිහිටා ඇත. කශේරුකා ප්‍රසර විසින් ව්‍යුහයට දෘඩතාවය ලබා දීම, පර්ශු හා සමගින් සංධානගත වීමට උපකාර වීම හෝ, මාංශපේශී සවිවන ලක්ෂ්‍යයන් වශයෙන් ක්‍රියාකිරීම වැනි දේ සිදු වෙයි. බහුල ලෙස පවතින වර්ග වන්නේ තීර්යක් ප්‍රසර, ද්වි-අපවර්ධ, අංශවර්ධ, හෝ යෝගීවර්ධ (කපාල යෝගීවර්ධ සහ පෞච්ඡ යෝගීවර්ධ යන දෙකම) වෙති.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/කශේරුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි