"කශේරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
19 පේළිය:
 
===තනි කශේරුකාවක ව්‍යුහය ===
කශේරුකා දේහය, කශේරුකා දේහයේ ඉහළින් සහ පහළින් නෙරා සිටින වක්‍ර සහ, කශේරුකා දේහයෙන් සහ/හෝ වක්‍ර වලින් නෙරා සිටින විවිධ ප්‍රසර යන්නෙන් තනි කශේරුකාවක් සමන්විත වෙයි. කශේරුකා දේහයේ ඉහළින් නෙරා සිටින වක්‍රයක් හැඳින්වෙන්නේ ස්නායු මාර්ග වක්‍රය ලෙසින් අතර, [[මත්ස්‍යයා|මත්ස්‍යයන්ගේ]], බොහෝ [[උරගයා|උරගයන්ගේ]], සමහරක් පක්ෂීන්ගේ සහ, සමහරක් දිගු වලග සහිත [[ක්ෂීරපායියා|ක්ෂීරපායින්ගේ]] පෞච්ඡ්‍ (වලග) කශේරුකාවේ කශේරුකා දේහය යටින් [[රුධිර මාර්ග වක්‍රය]] හෝ [[ද්වීවේණි (ව්‍යුහ විද්‍යාව)|ද්විවේණිය]] පිහිටා ඇත.
 
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/කශේරුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි