"කශේරුව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
→අනෙකුත් සතුන්ගේ: සංස් |
→අනෙකුත් සතුන්ගේ: සංස් |
||
16 පේළිය:
==අනෙකුත් සතුන්ගේ ==
අනෙකුත් සතුන්ගේ කශේරුකා අර්ථදැක්වෙන්නේ, කශේරුවේ ඒවා පවතින පෙදෙස අනුවයි. ග්‍රෛවී කශේරුකා යනු [[ගෙල]] පෙදෙසෙහි පවතින ඒවාය. මන්ද ප්‍රභේදයන් දෙක (''කලීපස්'' සහ ''බ්‍රේඩිපස්'') සහ මැනටියා (''ට්‍රිකැකස්'') හැර, අනෙකුත් සියළු ක්ෂීරපායියන් සතුව ග්‍රෛවී කශේරුකා හතක් පවතියි. <ref>{{උපන්‍යාස ජර්නල්|pmid=10327647 |author=ෆ්‍රෙයිස්ටන් ගාලිස් |year=1999 |title=වයි ඩූ ඕල්මෝස්ට් ඕල් මැමල්ස් හෑව් සෙවන් සර්වික්ල් වර්ටිබ්‍රේ? ඩිවලප්මන්ට් කන්ස්ට්‍රේන්ස්, හොක්ස් ජීන්ස් ඇන්ඩ් කැන්සර් |journal=ජර්නල් ඔෆ් එක්ස්පෙරිමෙන්ටල් සූලොජි |url=http://wwworm.biology.uh.edu/evodevo/lecture11/galis99.pdf|volume=285|issue=1|pages=19–26|doi=10.1002/(SICI)1097-010X(19990415)285:1<19::AID-JEZ3>3.0.CO;2-Z }}</ref> අනෙකුත් පෘෂ්ඨවංශීන් අතර ග්‍රෛවී කශේරුකා පවතින ආකාරය සැලකූ කල [[උභයජීවියා|උභයජීවින්]] තුල එක් කශේරුකාවක්ද, [[හංසයා|හංසයන්]] තුල කශේරුකාවන් 25 ක් තරම් විශාල සංඛ්‍යාවක්ද [[නෂ්ට|වඳවී ගිය]] [[ප්ලෙසියොසොර්]] ''[[ඉලැස්මොසෝරස්]]'' තුල කශේරුකාවන් 76 ක්ද යන පරාසයේ පවතියි.
==ආශ්‍රිත==
|