"හමුදා හෙලිකොප්ටර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: pt,de,sl,vi,bg,es,en,hr,ca,ms,ar (strongly connected to [[si:හමුදා හෙලිකොප්ටර - සමුද්‍රාසන්නයෙ ක්‍රියාත්මක වන හෙලි...
1 පේළිය:
{{delete|මෙම ලිපිය [[යුදමය හෙලිකොප්ටර]] ලිපියේ ඡේදයක් ලෙස පවතින බැවිනි.}}
==වර්ග සහ භූමිකාවන්==
 
== ප්‍රවාහන හෙලිකොප්ටර ==
 
[[Image:CH-53_IAF.jpg|thumb|ඊශ්‍රායල් CH-53]]
හමුදාමය හෙලිකොප්ටර යොදාගන්නේ සාම්ප්‍රදායික හෙලිකොප්ටර යොදාගත නොහැකි අවස්ථාවලය.එක්සත් ජනපද මැරීන් භටයින් ප්‍රවාහනය සඳහා මෙවැනි හෙලිකොප්ටර යොදා ගැනීම මීට හොඳම උදාහරණයකි.මෙවැනි හෙලිකොප්ටර ගොඩබැස්වීමේ අවස්ථා අසීමිත වේ.ගොඩබැස්වීමට නොහැකි යැයි සිතන ස්ථානවල පවා මෙම යානයන් ගොඩ බැස්විය හැකිය.ඉහළ අහසේ රැදෙමින් කඹ ආධාරයෙන් භටයින් ඝණ කැළෑවට බැස්වීම මීට නිදසුනකි.
 
ප්‍රහාරක අවස්ථාවන් සඳහා යොදාගන්නා ප්‍රවාහන හෙලිකොප්ටර කොටස් දෙකකි.එය මධ්‍යම සහ විශාල ලෙස වේ. ගුවන් ප්‍රහාරක හෙලිකොප්ටර සාමාන්‍යයෙන් කුඩාම වර්ග වේ.මේවා සෙබළුන් සහ උපකරණ ප්‍රවාහනය සඳහා යොදා ගැනේ.ප්‍රහාරක හෙලිකොප්ටර සඳහා යොදා ගන්නා හෙලිකොප්ටර තමා ආරක්ෂා කර ගැනීමට උපාය මාර්ග යොදා ගැනේ. මෙවැනි ආරක්ෂ ක්‍රම සඳහා යොදා ගන්නේ දොර අසල රැදී සිටින තුවක්කුකරුවන් සහ වෙනස් කරන ලද පියාපත්ය. මේවායේ මිසයිල සහ රොකට් අන්තර්ගත වේ. මීට උදාහරණයක් ලෙස සිකොර්ස්කි එස් - 70 දැක්විය හැක.මෙහි ඊස්ස්ම් යන පද්ධතිය සවිකර ඇත
 
[[Image:CH-21C-Shawnee-transports-M101-105mm-howitzer-1960s.jpg|thumb|157px-CH-21C-Shawnee ප්‍රවාහන හෙලිකොප්ටර]]
ලෝකයේ පවතින සියලුම හමුදාවන්ට සියලුම අංග වලින් යුක්ත ප්‍රවාහන හෙලිකොප්ටර අංගනයක් පවත්වාගත නොහැකිය. එම හේතුව නිසා මධ්‍ය ප්‍රමාණයේ යානා පවත්වාගැනීම සිදුකරයි.මෙය භාවිතා වන හොඳම වර්ගයේ හෙලිකොප්ටර වේ.මෙවැනි හෙලිකොප්ටරවල සාමාන්‍යයෙන් භට කණ්ඩායමක් හෝ සැහැල්ලු ප්‍රමාණයේ යුද වාහන රැගෙන යා හැකිවේ .මෙවැනි හෙලිකොප්ටර ඕනෑම තැනක ගොඩබැස්විය නොහැකි නමුත් අවශ්‍ය සැපයුම් කිරීමට හැකි වේ.මේ සඳහා උදාහරණ ලෙස මිල් මි-8 සහ සුපර් පූමා සහ සීඑච්-46 සී නයිට් දැක්විය හැකිය.
 
බර හෙලිකොප්ටර යනු සියලුම හෙලිකොප්ටර අතර විශාලම වර්ගය වේ.මේවා විශාල යුද්ධෝපකරණ ප්‍රවාහනය සඳහා භාවිතා වේ. වර්තමානයේදී මෙවැනි යානා සීමිත සංඛ්‍යාවක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතී. ඒවා අතර සීඑච් -52 සී ස්ටැලියන්,සීඑච්-53 ඊ සුපර් ස්ටැලියන්,සීඑච් -47 චිනූක්,මිල් මි-26 සහ එරොස්පැටියෙල් සුපර් ෆ්‍රරෙලොන් ප්‍රමුඛ වෙයි.මෙවැනි යානාවකට 80 යුත් කණ්ඩායමක් සහ කුඩා ප්‍රමාණයේ ඒ එෆ් වී වාහන ප්‍රවාහනය කළ හැකිය. මෙවන් හෙලිකොප්ටර යොදාගනු ලබන්නේ උපායමාර්ගික ප්‍රවාහනය සඳහාය. මෙවැනි යානා තුළ කුඩා ස්ථාවර ටර්බෝ ප්‍රරොප් වායු පෙරනයන් සවිකර ඇත.අවම වේගය,වපසරිය සහ ඉහළ ඉන්ධන වැයවීම මෙම හෙලිකොප්ටරවල පැවතුනද ඕනෑම තැනක හැසිරවීමේ හැකියාව ඇත .
 
===සාමුද්‍රීය හෙලිකොප්ටර===
 
[[Image:HIFR.jpg|thumb|රාජකිය නාවික හමුදාවට අයත් Lynx HAs.8 හෙලිකොප්ටරයක්, ඉදිරිපස නාසයේ සවිකර ඇති අවශ්‍ය සංවේදක ගෝලය හා ඉදිරිපස ‍යටින් සවිකර ඇති‍රේඩාර් රේඩෝමය දක්නට ලැබේ. ]]
"https://si.wikipedia.org/wiki/හමුදා_හෙලිකොප්ටර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි