"කශේරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
16 පේළිය:
 
==අනෙකුත් සතුන්ගේ ==
අනෙකුත් සතුන්ගේ කශේරුකා අර්ථදැක්වෙන්නේ, කශේරුවේ ඒවා පවතින පෙදෙස අනුවයි. ග්‍රෛවී කශේරුකා යනු [[ගෙල]] පෙදෙසෙහි පවතින ඒවාය. මන්ද ප්‍රභේදයන් දෙක (''කලීපස්'' සහ ''බ්‍රේඩිපස්'') සහ මැනටියා (''ට්‍රිකැකස්'') හැර, අනෙකුත් සියළු ක්ෂීරපායියන් සතුව ග්‍රෛවී කශේරුකා හතක් පවතියි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/කශේරුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි