"කශේරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
14 පේළිය:
 
ඉහළින් පිහිටි පෙදෙස් තුනක් තුල ඉතිරි කශේරුකා 24 පිහිටන අතර, පිහිටන පෙදෙස් ප්‍රකාර, ''ග්‍රෛවී'' (කශේරුකා 7), ''උරස්'' (කශේරුකා 12) සහ ''කටී'' (කශේරුකා 5) යන ලෙසින් නම් කෙරෙති. එක් පෙදෙසක් තුල පිහිටන කශේරුකා සංඛ්‍යාව එකකින් වැඩි කිරීම හෝ අඩු කිරීම හෝ සිදු විය හැකි අතර, අඩු කිරීමක් වෙනුවට බොහෝවිට වෙනත් පෙදෙසක කශේරුවක් වැඩි කිරීම සිදු වෙයි. කෙසේවෙතත්, ග්‍රෛවී කශේරුකා සංඛයාව වැඩි කිරීම හෝ අඩු කිරීම හෝ ඉතාමත් කලාතුරකින් සිදු කෙරෙයි. <ref>{{උපන්‍යාස පොත|last=ග්‍රේ|first=හෙන්රි|title=ග්‍රේස් ඇනටමි |year=1977|publisher=ක්‍රවුන් ප්‍රකාශකයෝ, ඉන්කෝපරේටඩ්|location=නිව්යොර්ක් |pages=34}}</ref>
 
==අනෙකුත් සතුන්ගේ ==
අනෙකුත් සතුන්ගේ කශේරුකා අර්ථදැක්වෙන්නේ, කශේරුවේ ඒවා පවතින පෙදෙස අනුවයි.
 
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/කශේරුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි