"කශේරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
13 පේළිය:
මිනිස් සිරුරේ සාමාන්‍යයෙන් කශේරුකා තිස්-තුනක් (33) ඇති අතර, මෙයින් පහක් එකිනෙකට සම්බද්ධවී [[ත්‍රිකාස්ථිය]] තනන අතර (අනෙකුන් [[අන්තර් කශේරුක බිම්බය| අන්තර් කශේරුක බිම්බයන්]] විසින් එකිනෙකින් වෙන් කරන ලදුව පවතියි) [[අනුත්‍රිකාස්ථිය |අනුත්‍රිකාස්ථිමය]] [[අස්ථිය|අස්ථි]] සතරක් ''කෝකකය'' සාදයි.
 
ඉහළින් පිහිටි පෙදෙස් තුනක් තුල ඉතිරි කශේරුකා 24 පිහිටන අතර, පිහිටන පෙදෙස් ප්‍රකාර, ''ග්‍රෛවී'' (කශේරුකා 7), ''උරස්'' (කශේරුකා 12) සහ ''කටී'' (කශේරුකා 5) යන ලෙසින් නම් කෙරෙති. එක් පෙදෙසක් තුල පිහිටන කශේරුකා සංඛ්‍යාව එකකින් වැඩි කිරීම හෝ අඩු කිරීම හෝ සිදු විය හැකි අතර, අඩු කිරීමක් වෙනුවට බොහෝවිට වෙනත් පෙදෙසක කශේරුවක් වැඩි කිරීම සිදු වෙයි. කෙසේවෙතත්, ග්‍රෛවී කශේරුකා සංඛයාව වැඩි කිරීම හෝ අඩු කිරීම හෝ ඉතාමත් කලාතුරකින් සිදු කෙරෙයි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/කශේරුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි