"කශේරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
1 පේළිය:
{{dablinkයළියොමුව|කශේරු|කශේරුකාව මෙයට යළියොමු වෙයි. වෙනත් භාවිතා සඳහා, [[කශේරුකාව|කශේරු (වක්‍රෝත්තිහරණය)]]|සහ|මානව කශේරු බලන්නස්තම්භය}}
 
[[ගොනුව:Gray 111 - Vertebral column.png|thumb|150px|කශේරු ස්තම්භයෙහි පැති පෙනුම]]
 
[[ගොනුව:Spinal column curvature.png|thumb|150px|කශේරු ස්තම්භයෙහි විවිධ ප්‍රදේශ (වක්‍රතා)]]
[[ගොනුව:Anatomy and physiology of animals Regions of a vertebral column.jpg|thumb|right|එළුවෙකුගේ කශේරු ස්තම්භය]]
'''පිටකොන්ද''' හෝ '''කොඳු ඇට පෙළ''' ලෙසින්ද හැඳින්වෙන, '''කශේරු ස්තම්භය''' යනු, [[පෘෂ්ඨවංශිකයා|පෘෂ්ඨවංශිකයන්]] තුල පවතින අස්ථිමය ව්‍යුහයකි. එය කශේරු වලින් සැදී ඇත.
 
==මානවයන් තුල==
[[ගොනුව:Illu vertebral column.jpg|thumb|right|300px|[[මානව කශේරු ස්තම්භය]].]]
{{ප්‍රධාන|මානව කශේරු ස්තම්භය}}
 
[[මානව ව්‍යුහ විද්‍යාව|මානව ව්‍යුහ විද්‍යාවේ]], '''කශේරුව''' ([[ලතින්]] − ''කොලුම්නා වර්ටිබ්‍රාලිස්'') ('''පිටකොන්ද''' හෝ '''කොඳු ඇට පෙළ''') යනු සන්ධානගත '''කශේරු''' 24 කින් සහ,<ref>{{ඩෝලන්ඩ්ස්ශබ්දකෝෂය|two/000023024|vertebral column}}</ref>{{මළ බැඳිය|date=මැයි 2012}} [[ත්‍රිකාස්ථිය|ත්‍රිකාස්ථියෙහි]] සහ [[අනුත්‍රිකාස්ථිය|අනුත්‍රිකාස්ථියෙහිදී]] සම්බද්ධ කශේරු 9 කින්ද සාමාන්‍යයෙන් සමන්විත ස්තම්භයක් වෙයි. [[ඌනකාය|ඌනකායෙහි]] [[පෘෂ්ඨය (ජීව විද්‍යාව)|පෘෂ්ඨීය]] දිශාවෙහි, [[අන්තර් කශේරුක බිම්බය| අන්තර් කශේරුක බිම්බයන්]] විසින් එකිනෙකින් වෙන් කරන ලදුව පිහිටයි. එහි [[කශේරුක නාලය]] තුල [[සුෂුම්නාව]] දරමින් එය ආරක්ෂා කරයි.
"https://si.wikipedia.org/wiki/කශේරුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි