"කශේරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
3 පේළිය:
[[ගොනුව:Spinal column curvature.png|thumb|150px|කශේරු ස්තම්භයෙහි විවිධ ප්‍රදේශ (වක්‍රතා)]]
 
[[මානව ව්‍යුහ විද්‍යාව|මානව ව්‍යුහ විද්‍යාවේ]], '''කශේරුව''' ([[ලතින්]] − ''කොලුම්නා වර්ටිබ්‍රාලිස්'') ('''පිටකොන්ද''' හෝ '''කොඳු ඇට පෙළ''') යනු සන්ධානගත '''කශේරු''' 24 කින් සහ,<ref>{{ඩෝලන්ඩ්ස්ශබ්දකෝෂය|two/000023024|vertebral column}}</ref>{{මළ බැඳිය|date=මැයි 2012}} [[ත්‍රිකාස්ථිය|ත්‍රිකාස්ථියෙහි]] සහ [[අනුත්‍රිකාස්ථිය|අනුත්‍රිකාස්ථියෙහිදී]] සම්බද්ධ කශේරු 9 කින්ද සාමාන්‍යයෙන් සමන්විත ස්තම්භයක් වෙයි. [[ඌනකාය|ඌනකායෙහි]] [[පෘෂ්ඨය (ජීව විද්‍යාව)|පෘෂ්ඨීය]] දිශාවෙහි, [[අන්තර් කශේරුක බිම්බය| අන්තර් කශේරුක බිම්බයන්]] විසින් එකිනෙකින් වෙන් කරන ලදුව පිහිටයි. එහි [[කශේරුක නාලය]] තුල [[සුෂුම්නාව]] දරමින් එය ආරක්ෂා කරයි.
 
 
"https://si.wikipedia.org/wiki/කශේරුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි