"මධ්‍යමක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:මධ්‍යමක එක් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
1 පේළිය:
නාගර්ජුන නම් මහායාන බෞද්ධ දාර්ශනික භික්ෂූන් වහන්සේ විසින් දේශිත සංකල්පවල ප්‍රධාන සංකල්පය '''මධ්‍යමක හෙවත් ශූන්‍යවාදය''' නම්වේ. ඉංග්‍රීසි බසින් මධ්‍යමක සංකල්පය සහ මධ්‍යම ප්‍රතිපදාව යන එකිනෙකට ඍජු සඹඳතාවක් නොමැති සංකල්ප 2ටම Middle way හෝ Middle path යන යෙදුම භාවිතා කරන බැවින් ඉංග්‍රීසි බසින් බුදු දහම ඉගෙනගන්නන් අතර මෙම සංකල්ප පටලවාගැනීම දක්නට ලැබේ.
 
[[ප්‍රවර්ගය:මධ්‍යමක]]
"https://si.wikipedia.org/wiki/මධ්‍යමක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි