"මධ්‍යමක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'නාගර්ජුන නම් මහායාන බෞද්ධ දාර්ශනික භික්ෂූන් ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සුළු ප්‍රවර්ගය:මධ්‍යමක එක් කරන ලදී. HotCat භාවිතයෙන්
1 පේළිය:
නාගර්ජුන නම් මහායාන බෞද්ධ දාර්ශනික භික්ෂූන් වහන්සේ විසින් දේශිත සංකල්පවල ප්‍රධාන සංකල්පය '''මධ්‍යමක''' නම්වේ. ඉංග්‍රීසි බසින් මධ්‍යමක සංකල්පය සහ මධ්‍යම ප්‍රතිපදාව යන එකිනෙකට ඍජු සඹඳතාවක් නොමැති සංකල්ප 2ටම Middle way හෝ Middle path යන යෙදුම භාවිතා කරන බැවින් ඉංග්‍රීසි බසින් බුදු දහම ඉගෙනගන්නන් අතර මෙම සංකල්ප පටලවාගැනීම දක්නට ලැබේ.
 
[[ප්‍රවර්ගය:මධ්‍යමක]]
"https://si.wikipedia.org/wiki/මධ්‍යමක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි