"ආගම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Singhalawap විසින් යලියොමුවක් නොදමාම ආගමික විවිධත්වය - ශ්‍රී ලංකාව පිටුව ආගම් වෙත ගෙනයන ලදී: what the article is...
No edit summary
1 පේළිය:
[[File:Religios collage (large).jpg|thumb|right|450px|Religious activities around the world]]
{{cleanup|date=අගෝස්තු 2011}}
*ආගම යනු කුමක්ද?
ආගම යන වචනය විවිධාකාර නිර්වචනවලට බදුන් වූවකි.එය කාලයක් අවබෝධය දේශිත ධර්මය හා සම්ප්‍රදායික ඉගැන්වීම යන අර්ථයෙන් භාවිත විය.ඉන්පසු ඇදහිලි හා පුදපූජා විධි පොදුවේ හැදින්වීමට යොදා ගැණුනි.බෞද්ධ හින්දු ක්‍රිස්තියානි මුස්ලිම් ආදි නොයෙක් ඇදහීම් ක්‍රම හැදින්වීමටද පොදුවේ භාවිත වේ.හාන්ස් ලවුබා නම් විද්වතා A Psychological Study of Religion නම් තම ග්‍රන්ථයේ ආගම පිළිබඳ විවිධ උගතුන් විසින් දෙන ලද නිර්වචන 50 ක් පමණ දක්වා ඇත.
ආගම් ගැන අධ්‍යයනය කිරීමේදී නිර්වචනයන්හි එල්බ ගැනීම නොව එම ආගම්වල මූලික අදහස් ඇදහීම් ක්‍රම හා පූජා විධි ආදිය වෙන්ව විමසා බැලිය යුතුය.
 
**==ආගම් අතර ඇති සමානතාසැසඳීම==
===ආගම් අතර සමානතා===
 
අද ශ්‍රී ලංකාවේ බුදුදහම හින්දු දහම ක්‍රිස්තියානි ඉස්ලාම් යන ආගම් බැලීමේදී ඒවායෙහි සමානකම්ද තිබේ.එනම් මේ ලෝකයෙන් ඔබ්බෙහි ඇති කිසියම් පරම පදාර්ථයක් ගැන තිබෙන පිළිගැනීම වේ.එය බුදුදහමේ නිර්මාණයයි.ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමේ එය නිර්මාතෘ ‍දෙවි කෙනෙකි.හින්දු ආගමේ බ්‍රහ්මයාය.මෙම ආගම් සියල්ලෙහි මරණින් මතු කිසියම් ආකාරයක පැවැත්මක් ගැනද අවධාරණය වේ.කිතු දහමේ හා ඉස්ලාම් දහමේ එය පුනරුත්ථානයයි.හින්දු ආගමේ හා බුදුදහමේ එය පුනර්භවයයි.එක් එක් පුද්ගලයා විසින් කරන හොද නරක පිළිබඳව මෙම ආගම් වලින් දැක්වේ.
 
**===ආගම් අතර ඇති අසමානතා===
 
මෙම ආගම් අතර සමානකම් මෙන්ම අසමානකම්ද විශාල වශයෙන් පවති.කිතුදහමේ සහ ඉස්ලාම් දහමේ ඊශ්වර බලවතෙකු ගැන පිළිගන්නා නමුත් බුදුදහමේ එසේ නොමැත.හින්දු ආගමේ සහ බෞද්ධ ආගම්වල දැක්වෙන්නේ පුනර්භවය වුවද කිතුදහමේ හා ඉස්ලාම්දහමේ දැක්වෙන්නේ පුනරුත්ථානයයි.බෞද්ධ මතය අනුව කර්මය යනු තමන් කරන ක්‍රියාවන්ගේ විපාක තමන්ට භුක්ති විදීමට සිදුවීමයි.ක්‍රිස්තියානි ආගමේ දැක්වෙන්නේ අනුන් කළ පවක් නිසා මුළු මනුෂ්‍ය සංහතියම කෙලෙසුණොත් මනුෂ්‍යයාට එහි ප්‍රතිවිපාක භුක්ති විදීමට සිදුව ඇති බවයි.
 
==ආගම්==
**ශ්‍රී ලංකාවේ ආගම් සංයුතිය
 
බෞද්ධ ජනතාව 77 %
 
හින්දු ජනතාව 08 %
 
මුස්ලිම් ජනතාව 08 %
 
ක්‍රිස්තියානි ජනතාව 06 %
 
අනෙකුත් ජනතාව 01 %
 
===බුදුදහම===
 
 
[[ගොනුව:Tissamaharama dagoba.jpg|150px|right]]
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 64% ක් පමණ බෞද්ධයන්ය.බුදුදහමේ ශාස්තෲවරයා වන්නේ ගෞතම [[බුදුන්වහන්සේ]]ය.බුදුදහමේ හරය වන්නේ [[චතුරාර්ය සත්‍යය]]යි.ඒ හරය වෙත ළඟාවීමට ඇති මාර්ගය වන්නේ ආර්ය [[අෂ්ටාංගික මාර්ගය]]යි.සියළු බුදුවරුන්ගේ සසුන යනු සියළුම පාපකර්ම වලින් වැලැකීම කුසල් රැස්කිරීම හා සිත දමනය කරගැනීමයි.තමන්ගේ ක්‍රියා ගැන වගකිව යුත්තේ මිනිසාමය.මිනිසාගේ විමුක්තිය සලස්වා ගතයුත්තේ ඔහුමය කියන බුදුදහම සර්වබලධාරියෙකු පිළිබඳ සංකල්පය තරයේ ප්‍රතික්ෂේප කරයි.
ඉන්දියාවේ මගධ දේශයේ පාලකයාව සිටි ධර්මාශෝක නම් රජුගේ අනුග්‍රහය පරිදි ශ්‍රී ලංකාවට බුදුදහම දායාද විය.එනම් මිහිඳු මහරහතන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් යුත් දූත කණ්ඩායමක් ලක්දිවට වැඩමකර එහි බුදුදහම ස්ථාපිත කිරීමට ක්‍රියා කළේය.එය සිදුවූයේ ක්‍රි පූ 307-267 අතර කාලයේ වුවද ඊට වසර දෙසියපනහකට පමණ පෙර බුදුන්වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කළහ.
 
Line 44 ⟶ 33:
[[වෙස්සන්තරජාතකය]].
 
 
**බෞද්ධ උත්සව
 
බුදුන්වහන්සේගේ උපත බුදුවීම පිරිනිවන්පෑම යන සිදුවීම් නිමිති කරගත් [[වෙසක්]] උත්සවය.
ලක්දිවට බුදුදහම ගෙන ඒම සනිටුහන් වන [[පොසොන්]] උත්සවය.
[[ඇසල]] පුරපෝදිනය.
[[ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ]] ගෙන ඒම සැමරෙන [[සංඝමිත්තා]] දිනය.
[[ගොනුව:Ficus religiosa Bo.jpg|100px|left]]
 
Line 56 ⟶ 38:
[[ගොනුව:Hindutempelcolombo.JPG|200px|right]]
 
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 8%ක් පමණ හින්දු භක්තිකයන්ය.මොවුන් වැඩිපුරම වාසය කරන්නේ උතුරු සහ බටහිර ප්‍රදේශවලයි.හින්දු ආගම අදහන[[ ද්‍රවිඩ]] ජනතාව ක්‍රි පූ 2 වන සියවසේ සිට ගෙවුණු සියවස් දහයක පමණ කාලය තුළ දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ පදිංචි වූ හින්දු භක්තික [[දමිළ]] ජනතාවගෙන් පැවත එති.දමිළ රජවරුන් රජරට පාලනය කිරිම සිංහල රජුන් තමන්ට උපකාර පිණිස ඉන්දියාවෙන්දමිළ හමුදා ගෙන්වා ගැනීම සිංහල රජවරුන් දකුණු ඉන්දියාවෙන් බිසෝවරුන් කැදවා ගැනීම හින්දු ආගම වර්ධනයට ඉවහල් විය.
හින්දු ආගම ඉන්දියානු ආර්ය ජනතාව තුළින්ම සංවර්ධනය වූවකි.බටහිර ආසියාවේ සිට ඉන්දු නිම්නයට පැමිණ එහි පදිංචි වූ ආර්ය ජනයා එවකට තමන් තුළ වූ විශ්වාස හා ඇදහිලි ආදියට තවත් වත් පිළිවෙත් එකතුකොට සංවිධානය කිරීමෙන් අද පවත්නා හින්දු දහම නිර්මාණය විය.හින්දු භක්තිකයෙකු වීමට කෙනෙකු හින්දු පවුලක උපත ලැබීම අනිවාර්ය වේ.හින්දු ආගම ඉතා දැඩිසේ කුලභේදය තකන ආගමකි.මේ තුළ ස්වභාවධර්ම වන්දනාව මළගිය ආදීන් වන්දනාව ආත්මය කර්මය සංසාරය හා මෝක්ෂය ආදි ප්‍රධාන සංකල්ප වේ.දෙවියන්ට යාගහෝම පැවැත්වීම ස්තෝත්‍ර හා මන්ත්‍ර ගායනා කිරීම ආදියට හින්දු ආගමේ වැදගත් තැනක් ලැබේ.
[[හින්දු ආගම]]
Line 90 ⟶ 71:
===ඉස්ලාම් දහම===
[[ගොනුව:Islam symbol green gradation2.svg|200px|left]]
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් ඉස්ලාම් දහම අදහන ප්‍රතිශතය 8 % ක් පමණ වේ.මෙරටට ඉස්ලාම් දහම හදුන්වා දෙන ලද්දේ 9 වන සියවස පමණේ සිට මෙහි ආ අරාබි ජාතික වෙ‍ළෙදුන් විසිනි ක්‍රි ව 570 වර්ෂයේ අරාබි දේශයේ[[ මක්කම]] නුවර කුරේෂ් නම් බලවත් අරාබි ගෝත්‍රයක උපත ලද [[මහමත්තුමා]] ඉස්ලාම් දහමේ ශාස්තෲවරයාය.
 
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් ඉස්ලාම් දහම අදහන ප්‍රතිශතය 8 % ක් පමණ වේ.මෙරටට ඉස්ලාම් දහම හදුන්වා දෙන ලද්දේ 9 වන සියවස පමණේ සිට මෙහි ආ අරාබි ජාතික වෙ‍ළෙදුන් විසිනි ක්‍රි ව 570 වර්ෂයේ අරාබි දේශයේ[[ මක්කම]] නුවර කුරේෂ් නම් බලවත් අරාබි ගෝත්‍රයක උපත ලද [[මහමත්තුමා]] ඉස්ලාම් දහමේ ශාස්තෲවරයාය.
ඉස්ලාම් දහම දැඩි[[ ඒකදේවවාදී]] ආගමකි.ඒ එකම දෙවියා සර්වබලධාරියෙකි.මිනිසා ඇතුළු ලොව සියළු නිර්මාණ උන්වහන්සේ විසින් මවන ලද අතර උන්වහන්සේගේ කැමැත්ත මත පවතී යන්න එහි මූලික ඇදහීමයි අල්ලා දෙවිදුට දෛනිකව යාඥා කිරීම උදව් උපකාර අවශ්‍ය අයට පරිත්‍යාගශීලිවීම උපවාස සීලය රැකීම දයාව කරුණාව සදාචාරවත් ජීවිතයක් ගෙන යාම ඉස්ලාම් භක්තිකයෙකුගේ ජීවිතයේ අනිවාර්ය අංග ලෙස දැක්වේ.
සුන්නි හා ෂියා යන ප්‍රධාන නිකායන් දෙකට අමතරව ඉස්මායිලියා සුෆි හා වහාබ් යන උප නිකායන්ද ඇත.නමුත් ශ්‍රී ලංකාවේ ඉස්ලාම් භක්තික පිරිස් අතර දැඩි නිකාය භේදයක් නොමැත.
Line 122 ⟶ 102:
[[ගොනුව:Jesus upon the cross before church.jpg|300px|right]]
 
මෙරට රෝමානු කතෝලික රෙපරමාදු එංගලන්ත සභා ප්‍රොතෙස්තන්ත යනාදි විවිධ නිකායන්ට අයත් පොදුවේ ක්‍රිස්තියානි නමින් හැදින්වෙන ජනතාව 6 % කිහැදින්වේ.මෙම නිකායන්ගෙන් මුලින්ම ලංකාවට හදුන්වා දෙනු ලැබූයේ පෘතුගීසින් විසින් ගෙන ආ රෝමානු කතෝලික දහමයි.ඊළගට ලන්දේසීහු රෙපරමාදු දහමත් ඉංග්‍රීසිහු එංගලන්ත සභාවේ දහමත් මෙරටට හදුන්වා දෙනු ලැබීය.තවද මෙම ප්‍රධාන නිකායන්ගෙන් පෙන්තකොස්ත ආදි තවත් උප නිකායන් කිහිපයක් පහල විය.ක්‍රිස්තුස්වහන්සේ කිතුදහමේ ශාස්තෲවරයා වේ.
දේවරාජ්‍යයේ එළබීම ඊට සූදානම් වීම දෙවියන්වහන්සේට කීකරු වීම සහ දේව රාජ්‍යයට ඇතුළු වී එහි පුරවැසියෙකුවීම ක්‍රිස්තුස්වහන්සේ අවධාරණය කළ ප්‍රධාන ප්‍රස්තූතයි.මේ හැර දයාව කරුණාව පරිත්‍යාගශීලිවීම ආදි ගුණාංගද දැක්විය හැකිය.
[[ගොනුව:St-Francis-Church.jpg|100px|left]]
Line 128 ⟶ 108:
 
[[ක්‍රිස්තියානි ආගම]]
 
 
 
 
 
 
 
 
Line 161 ⟶ 135:
 
 
[[Category:ආගම් - ශ්‍රී ලංකාව]]
[[Category:සංස්කෘතිය - ශ්‍රී ලංකාව]]
"https://si.wikipedia.org/wiki/ආගම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි