"ක්‍රිස්තියානි ආගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 2 interwiki links, now provided by Wikidata on d:q5043 (translate me)
44 පේළිය:
 
== ක්‍රිස්තියානු එකමුතු බවට පවතින ප්‍රධාන මාර්ග තුන ==
සියලු මිනිසුන් ලොව එකම ක්‍රිස්තියානි දේවස්ථායක යටත ගෙනැවිත් මිනිසුන් සමගි කිරිම ක්‍රිස්තියානි ආගමෙහි ප්‍රධාන අරමුණ වේ. ක්‍රිස්තියානි ආගමෙහි පවතින බොහා් අභිධාන මෙම අදහසට එකවන අතර ක්‍රිස්තියානි අගාම පිළිබද පිරිසිදු ශ්‍රද්ධාවක්භක්තියක් සිටිනිසිටින සියලු දෙනා එකිනෙකා හා සහොයෝගයෙන් කටයුතු කර ඇත.
 
ක්‍රිස්තියානි ලොවට අයත් නිකායවන් ප්‍රධාන කොටස් තුනකට බොදා දැක්විය හැකිය. රෝමානු කතෝලික පෙරදිග ඔක්ඩෝක්ස් සහ රෙපරමාදු ලෙසින් හැදින්වෙන මෙම ප්‍රධාන කොටස් තුන ක්‍රිස්තියානු ආකිය පත්වාගෙව යැම සදහා බෙහෙවින් උපකාරි වේ.
61 පේළිය:
 
 
රෙපරමාදුවන් සම්ප්‍රදායික ඇන්ග්ලිකරැවන් ඔකඩොන්සිවරැන් සහ රෝමානුකතෝලිකයන්ට වඩා ස්වාධිනයි.එමනිස් ඔවුන් ක්‍රිස්තියානි ලොව පවත්වා ධර්මයෙහි අනුගාමිකයන් ලෙස ඔකප්පු කිරිම ඉකා දුෂ්කර කාර්යයක් විය. කෙසේ නමුදු 1999 දි අත්සන් කබන ලද සම්මුතියකට අනුව රෝමානු කතෝලික ආගම ඔකඩෝක්ස ආගම සහ ඇංගපිකන් ආගම සහ රෙපරමාදු ආගම ක්‍රිස්යානු එකමතුකමේ ප්‍රධාන ආගම් තුන බවට පත්විය.
 
== ත්‍රිත්වදෘෂ්ටිකයන් ==
"https://si.wikipedia.org/wiki/ක්‍රිස්තියානි_ආගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි