"කර්ම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Singhalawap විසින් යලියොමුවක් දමා කර්ම පිටුව කර්මය වෙත ගෙනයන ලදී
 
No edit summary
1 පේළිය:
කර්මය යන්න නොයෙක් පෙරදිග දර්ශන වල ඇතුලත් වන සංකල්පයකි. කර්මය යන්නෙහි වැදගත්ම අංගය වන්නේ යමෙක් කරන දේවල් නැවත ඔහුට ප්‍රතිවිපාක ගෙන දෙන බවට ඇති විශ්වාසයයි. එක් එක් දර්ශන වල කර්මය සුලු වෙනස්කම් සහිතව විස්තර වේ. වර්තමානයේ බටහිර නව දර්ශන වලටද මෙම සංකල්පය ඇතුල් වෙමින් පවතී.
#යළියොමුව [[කර්මය]]
"https://si.wikipedia.org/wiki/කර්ම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි