"තරගකාර නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු PNG→SVG (File:WTOmap currentmemberYN.png → File:WTOmap currentmember.svg)
94 පේළිය:
 
== ප්‍රතිභාර නීතිය - ජාත්‍යන්තරව බලාත්මක කිරීම ==
[[Image:WTOmap_currentmemberYNWTOmap currentmember.pngsvg|thumb|WTO හී සාමාජික රටවල්]]
ලොක වෙළෙඳ සංගමයේ සමාජික රටවල් අතර ඇතිවන ගිවිසුම්වලට සමස්තයක් වශයෙන් තරඟකාරී නීතිය අදාළ කරගැනීම අවශ්‍යද? නැද්ද? යන කාරණය සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට තවම නොහැකිව ඇත.
 
තරඟකාරී නීතිය මූලික වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වැනි ‍ෆෙඩරල් රාජ්‍යන්ගේ මට්ටමින් ජාත්‍යන්තරකරණය වී ඇති අතර ඊට ඇති ජාත්‍යන්තර සංවිධාන වල සහභාගීත්වයද වර්ධනය වෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව (Cunctad) ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන සංවිධානය (OECD)වැනි ජාත්‍යන්තර ක්‍රියාකාරී සමළු වලදී රාජ්‍ය හා පුද්ගලික අංශවලට තරඟකාරී නීතිය මුළුමනින්ම අදාළ කර ගැනීම සම්බන්ධයෙන් නව ලිබරල් වාදී නිර්දේශ ඉදිරිපත් කිරීමේ නැඹුරුතාවක් පවතී. නව්‍යතා ප්‍රඥප්තියේ (Havama charter)අඩංගු පරිච්ඡේදයන්හි ප්‍රතිභාරකාර නීති සංග්‍රහයන් අඩංගු වන අතර ලෝහ වෙළෙඳ සංගමයේ පෙර ගමන්කරුවූ Gatt සම්මුතියට එම නීති අන්තර්ගත කොට නොමැත. සාධාරණ වෙළඳාමක් සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂක මහාචාර්ය Richard whish පවසන්නේ දැනට තිබෙන වර්ධන අවධිය අනුව ලෝක වෙළෙඳ සංවිධානය ගෝලීය තරඟකාරී අධිකාරියක මට්ටමකට වෙනස් වීමට භාජනය විම සැක සහිත බවයි. එසේවුවත් දැනට කෙරීගෙන යන දෝහා සාකච්ඡා වට තුළ (Doha round of talks) තරඟකාරී නීතිය බල පැවැත්ම ගෝලිය මට්ටම දක්වා වලංගු තත්ත්වයට පත්කිරීමට සාකච්ඡා පවත්වමින් සිටී. එම තත්ත්වය ඇති කිරීමට ලෝක වෙළඳ සංවිධානයට පමණක් නොහැකි අතර ඒ සඳහා අභිනවයෙන් පිහිටවනු ලැබූ ජාත්‍යන්තර තරගකාරී ජාලය (ICN) හා ජාතික ආයතන මනාලෙස සම්බන්ධිකරණය විය යුතුය.
 
 
== ප්‍රතිභාර නීතිය එකාබද්ධ වීම හා අත්පත් කර ගැනීම ==
"https://si.wikipedia.org/wiki/තරගකාර_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි