"වියට්නාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
84 පේළිය:
වියට්නාමය ඉන්පසුව [[කොමියුනිස්ට්|කොමියුනිස්ට්]] රජයක් යටතේ ඒකීය වුණ නමුත් දේශපාලනමය වශයෙන් හුදෙකලා වූ දුප්පත් රාජ්යයක් බවට පත් වී තිබිණි. 1986 දී එවකට පැවති රජය ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංවිධාන රැසක් ආරම්භ කළේ අන්තර්ජාතික සම්බන්ධතා නැවත ගොඩ නැගීමේ අභිප්‍රායෙනි. වසර 2000 වන විට එය ලොව වැඩිම ආර්ථික වර්ධන වේගයක් සහිත රටක් වූ අතර 2011 දී එය ගෝලීය සංවර්ධන මිනුම අනුව 11 වැනි තැන ගන්නා ලදී. මේ ශීඝ්‍ර සංවර්ධනය 2007 දී වියට්නාමය [[ලෝක වෙළෙඳ සංවිධානය|ලෝක වෙළෙඳ සංවිධානය]] සමග එකතු වීමට මග පෑදුවේය. කෙසේ නමුත් ආදායම් විෂමතාවය, දුර්වල සෞඛ්ය සේවය වැනි අංශවලින් තවමත් රට පීඩා විඳියි.
 
==ජනවිකාසය==
[[ගොනුව:Flower hmong women bac ha vietnam 1999.jpg|upright|thumb| උතුරු වියට්නාමයේ, බැක් හා හී, [[මොං ජනයා |මොං]] කාන්තාවෝ සාම්ප්‍රදායික ඇඳුමෙන් සැරසී.]]
 
{{ප්‍රධාන|වියට්නාමයේ ජනවිකාසය }}
2009 අප්‍රේල් 1 දින පැවැති ජන සංගණනය විසින් වාර්තා කෙරුණු පරිදී වියට්නාමයේ ජනගහණය දළ වශයෙන් මිලියන 85.8 ක් විය. ඒකාබද්ධිත වියට්නාමයේ ජනගහණය මිලියන 52.7 ක් ලෙසින් පෙන්වූ 1979 ජන සංගණනයෙහි සිට සැලකිය යුතු ලෙසින් ජනගහණය වර්ධනය වී තිබුණි.
 
===ආගම===
"https://si.wikipedia.org/wiki/වියට්නාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි