"වියට්නාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 235 interwiki links, now provided by Wikidata on d:q881 (translate me)
Updated the article with links
78 පේළිය:
|footnote1 = According to the official name and 1992 Constitution.
}}
වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුව දකුණු ආසියාවේ නැගෙනහිර ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිටි රටකි. එය උතුරින් [[චීනය|චීනයට]], වයඹින් [[ලාඕසය|ලාඕසයට]], නිරිත දිගින් [[කාම්බෝජය|කාම්බෝජයට]] සහ නැගෙනහිරින් [[දකුණු චීන මුහුද|දකුණු චීන මුහුදට]] මායිම් වෙයි. 2012 දී මිලියන 90.3ක ජනගහණයකින් යුක්ත වූ වියට්නාමය ලොව [[ජනගහණය අනුව රටවල් ලැයිස්තුව|13 වැනියට වැඩිම ජන සංඛ්‍යාවක්]] වෙසෙන රටයි. 1976 දී සිදුවුණු උතුරු සහ දකුණු වියට්නාම එකමුතුවත් සමග රටේ අගනුවර [[හැනෝයි|හැනෝයි]] ලෙස නම් කෙරිණි.
වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුව දකුණු ආසියාවේ නැගෙනහිර ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් චීනය, වයඹින් ලාඕසය, නිරිත දිගින් කාම්බෝජියාව සහ නැගෙනහිරින් දකුණු චීන මුහුදටය. ජනගහනය මිලියන 86 වන අතර එය ජනගහනය අතින් 13 වන විශාලතම ජන සංඛ්‍යාවක් වෙසෙන රටයි. 1938 දී වියට්නාමය චීනයෙන් මිදී තම නිදහස ලබා ගත්තේය. මෙය බැන්ඩැන් ගඟ ආශ්‍රිත සිදු වු සටනකින් පසු ලබා ගත්හ. සාරවත් අධිරාජ්‍යයන් භුගෝලීය ව්‍යාප්තකරණයක් සමඟ ගිණිකොණ ආසියාවේ පැවතුන අතර, 19 වන ශතවර්ෂයේ මැද භාගය වන තෙක් ප්‍රංශ ජනපද පිහිටුවීම දක්වා පැවතුනි. 20 වන ශතවර්ෂයේ මැද භාගයේදී ප්‍රංශ ජාතිකයන් රටින් නෙරපු පසු රට තුල රාජ්‍යයන් දෙකක් බිහි විය. වියට්නාම යුද්ධ කාලයේ දී මෙම කොටස් 2 අතර සටන් පැවතුන අතර, එය 1975 උතුරු වියට්නාම් ජයගැනීමෙන් පසු අවසන් විය. කාලයක් පැවතුන මෙම සටනින් පසු ඉතිරි වු දේශය දේශපාලනිය වශයෙන් තනි විය. රාජ්‍යයේ මධ්‍යයේ පැවතුන ආර්ථික සැළසුම් යුද්ධයෙන් පසු ගොඩනැගීම බාධකයක් විය. එහි පරාජිත පක්ෂය ප්‍රතිසංධානයට වඩා ප්‍රතිවිරෝධයට නැඹුරු විය. 1986 වර්ෂයේ දී ආර්ථික හා දේශපාලන පනත් ස්ථාපිත කල අතර ඒ හේතුවෙන් අන්තර්ජාතික සබඳතා වර්ධනයට මඟ පෑදුණි. 2000 වර්ෂය වන විට වියට්නාමය බොහෝ රාජ්‍යයන් හා දේශපාලන සබඳතා ගොඩනගා හෙන තිබුණි. එහි ආර්ථික වර්ධනය කලකට ඉහත ලෝකයේ ඉහලම ස්ථානයේ තිබුණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වියට්නාමය 2007 වර්ෂයේ දී ලෝක වෙළඳ සංගමය හා සම්බන්ධ විය.
 
ක්‍රි.ව. 938 දී බැන්ඩැන් ගඟ ආශ්‍රිතව සිදුවූ සටනකින් පසුව වියට්නාමය චීනයෙන් මිදී තම නිදහස ලබා ගත්තේය. මින්පසුව 19 වැනි ශතවර්ෂය තෙක් පැවත ආ රජ පරම්පරා සමග වියට්නාමය ගිනිකොණදිග ආසියාව පුරා විහිදුණු අතර 1954 දී [[පළමු ඉන්දු-චීන සටන|පළමු ඉන්දු-චීන සටනේ]] දී රට උතුරු සහ දකුණු වියට්නාම ලෙස වෙන්වුණි. දෙපාර්ශවය අතර දරුණු සටන් ඇවිලී ගිය අතර [[වියට්නාම යුද්ධය|වියට්නාම යුද්ධයෙන්]] පසුව එය 1975 දී උතුරු වියට්නාමය ජයගැනීමෙන් අවසන් විය.
 
වියට්නාමය ඉන්පසුව [[කොමියුනිස්ට්|කොමියුනිස්ට්]] රජයක් යටතේ ඒකීය වුණ නමුත් දේශපාලනමය වශයෙන් හුදෙකලා වූ දුප්පත් රාජ්යයක් බවට පත් වී තිබිණි. 1986 දී එවකට පැවති රජය ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංවිධාන රැසක් ආරම්භ කළේ අන්තර්ජාතික සම්බන්ධතා නැවත ගොඩ නැගීමේ අභිප්‍රායෙනි. වසර 2000 වන විට එය ලොව වැඩිම ආර්ථික වර්ධන වේගයක් සහිත රටක් වූ අතර 2011 දී එය ගෝලීය සංවර්ධන මිනුම අනුව 11 වැනි තැන ගන්නා ලදී. මේ ශීඝ්‍ර සංවර්ධනය 2007 දී වියට්නාමය [[ලෝක වෙළෙඳ සංවිධානය|ලෝක වෙළෙඳ සංවිධානය]] සමග එකතු වීමට මග පෑදුවේය. කෙසේ නමුත් ආදායම් විෂමතාවය, දුර්වල සෞඛ්ය සේවය වැනි අංශවලින් තවමත් රට පීඩා විඳියි.
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/වියට්නාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි