"මරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සංස්
1 පේළිය:
 
ජීවියකුගේ ප්‍රාණය ඉවත්ව යාම. එවිට ශරීරය මැරුණේ වෙයි. මරණය වෙන්වීමකි. තම ආදරණීයයන්ගෙන් වෙන්වීම, ශරීරයෙන් ප්‍රාණය හා ආත්මය වෙනවීම, යනුවෙන් දැක්විය හැකිය. කිතුණු දැක්මට අනුව මරණය නව ජීවිතයකට මුලපිරීමකී. නමුත් එය කෙනෙකුට ප්‍රීතිය සමාදානය ගෙනදෙන්නක් වන අතර තවෙකෙකුට එය මහත් වේදනාවකි. තමන් ගතකරන ලද මනුෂ්‍ය ජීවිතයට අනුව එනම්, හොද හෝ නරක ලෙසට විපාකයන්ට යටත්වීමට සිදුවීමයි. මෙහිදී දේව කැමැත්ත අනුව ජීවත් වූවන් ස්වර්ගයේ පංගුකාරයන් ලෙසින් ප්‍රීති ප්‍රොමෝදයට සමාදානයෙන් යුතුව ස්වර්ගයට ඇතුළුවන ඇතර දේව කැමැත්තට පිටුපානු ලබන්නන් නිරයට නැතහොත් සදාකාලික නිරයට හෙළනු ඇත. [[File:SkullFromTheFront.JPG|thumb|upright|The human [[skull (symbolism)|skull]] is a universal symbol for death]]
[[ගොනුව:Skullclose.jpg|thumb|upright|මරණයේ [[හිස්කබල (සංකේතනය)|සංකේතයක්]] ලෙස පුළුල් ලෙසින් භාවිතා වන [[මිනිස් හිස්කබල|මිනිස් හිස්කබලක්]]]]
 
'''මරණය''' යනු, සුවිශේෂවූ [[ප්‍රාණය|පණැති]] [[ජීවියා|ජීවියෙකු]] නොනැසී පවත්වා ගෙන යන සමස්ත [[ජීවවිද්‍යාත්මක කෘත්‍යය| ජීවවිද්‍යාත්මක කෘත්‍යයන්ගේ]] ස්ථීර නිරෝධය වෙයි.
 
ජීවියකුගේ ප්‍රාණය ඉවත්ව යාම. එවිට ශරීරය මැරුණේ වෙයි. මරණය වෙන්වීමකි. තම ආදරණීයයන්ගෙන් වෙන්වීම, ශරීරයෙන් ප්‍රාණය හා ආත්මය වෙනවීම, යනුවෙන් දැක්විය හැකිය. කිතුණු දැක්මට අනුව මරණය නව ජීවිතයකට මුලපිරීමකී. නමුත් එය කෙනෙකුට ප්‍රීතිය සමාදානය ගෙනදෙන්නක් වන අතර තවෙකෙකුට එය මහත් වේදනාවකි. තමන් ගතකරන ලද මනුෂ්‍ය ජීවිතයට අනුව එනම්, හොද හෝ නරක ලෙසට විපාකයන්ට යටත්වීමට සිදුවීමයි. මෙහිදී දේව කැමැත්ත අනුව ජීවත් වූවන් ස්වර්ගයේ පංගුකාරයන් ලෙසින් ප්‍රීති ප්‍රොමෝදයට සමාදානයෙන් යුතුව ස්වර්ගයට ඇතුළුවන ඇතර දේව කැමැත්තට පිටුපානු ලබන්නන් නිරයට නැතහොත් සදාකාලික නිරයට හෙළනු ඇත. [[File:SkullFromTheFront.JPG|thumb|upright|The human [[skull (symbolism)|skull]] is a universal symbol for death]]
[[File:Deadconfederate.jpg|thumb|upright|A dead [[Confederate States Army|Confederate soldier]] sprawled out in [[Petersburg, Virginia]], 1865, during the [[American Civil War]]]]
 
"https://si.wikipedia.org/wiki/මරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි