"ඛේට ග්‍රන්ථි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
34 පේළිය:
 
=== අධෝහනුක ග්‍රන්ථිය ===
අධෝහනුක ග්‍රන්ථි, යටි හනු වලට පහලින් හා දෙබඩ පේශියට ඉහලින් පිහිටන ඛේට ග්‍රන්ථි යුගලකි. ශ්ලේශ්මල හා මස්තු යන තරල දෙකෙහිම මිශ්‍රණයක් වූ මෙහි ස්‍රාවය වෝර්ට්න්ගේ ප්‍රණාල තුලින් මුඛ කුහරයට පැමිණෙයි. පැරට්‍රොයිඩ් ග්‍රන්ථි යුගලට වඩා සාපේක්‍ෂව ප්‍රමාණයෙන් කුඩා වුවත් මුඛ කුහරය තුල 70% පමණ ඛේටය නිපදවන්නේ මෙම ග්‍රන්ථි යුගලයි. සාමාන්‍යයෙන් ඔබට මෙය ඉතා පහසුවෙන් අතට හසු වන ග්‍රන්ථියකි. මෙම ග්‍රන්ථි යුගල බෙල්ලෙහි ඉහලට වන්නට රවුම් බෝල දෙකක් සේ අතට හසු වේ. මේවා උගුරු ඇටයෙහි(වැඩිහිටි පිරිමින්ගේ) සිට ඇඟිලි දෙකක් පමණ ඉහලට වන්නට හා නිකටේ යටි පැත්තේ සිට අඟල් දෙකක් පමණ බෙල්ල දෙසට වන්නට ද පිහිටා ඇත.
අධෝහනුක ග්‍රන්ථි, යටි හනු වලට පහලින් පිහිටන ඛේට ග්‍රන්ථි යුගලකි.
 
=== අධෝජීහ්ව ග්‍රන්ථිය ===
"https://si.wikipedia.org/wiki/ඛේට_ග්‍රන්ථි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි