"ඇලෙක්සැන්ඩ්‍රියානු පිළිවෙත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
7 පේළිය:
ප්‍රාථමික වශයෙන් [[ඊජිප්තුව|ඊජිප්තුවෙහි]] පවතින කොප්ටික පිළිවෙත තුලදී, [[කොප්ටික ඕර්තඩොක්ස් සභාව|කොප්ටික ඕර්තඩොක්ස් සභාවෙහි]] සහ [[කොප්ටික කතෝලික සභාව|කොප්ටික කතෝලික සභාවෙහි]] යන සභා දෙකෙහිදීම, ජනවන්දනාවෙහිදී [[කොප්ටික භාෂාව]] භාවිතා කරයි.
 
[[ඉතියෝපියාව|ඉතියෝපියාවේ]], [[එරිට්‍රියාව|එරිට්‍රියාවෙහි]], [[ජෙරුසලෙම|ජෙරුසලෙමෙහි]], සහ [[සෝමාලියාව|සෝමාලියාවෙහි]] ගර්ස් පිළිවෙත දක්නට ලැබේ. [[ඉතියෝපියානු ඕර්තඩොක්ස් ටෙවාහිඩෝ සභාව]], [[එරිට්‍රියානු ඕර්තඩොක්ස් ටෙවාහිඩෝ සභාව]] සහ, [[ඉතියෝපියානු කතෝලික සභාව]] විසින් ඔවුන්ගේ ජනවන්දාවන්හිදී එය භාවිතා කෙරෙයි.
"https://si.wikipedia.org/wiki/ඇලෙක්සැන්ඩ්‍රියානු_පිළිවෙත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි