"ඇලෙක්සැන්ඩ්‍රියානු පිළිවෙත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
2 පේළිය:
 
[[සිසරියාහී බැසිල්|ශුද්ධවූ බැසිල්]], [[ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිරිල් |මහා සිරිල්]], සහ [[ග්‍රෙගරි නාසියැන්සිස්|ශුද්ධවූ ග්‍රෙගරි නාසියැන්සිස්]] යන අයගේ ජනවන්දනාවන්හී කොටස්, ඇලෙක්සැන්ඩ්‍රියානු පිළිවෙතෙහි අඩංගු වෙයි. [[ශුද්ධවූ සිරිල්ගේ ජනවන්දනාව]] යනු, [[කොයිනෙ ග්‍රීක|ග්‍රීක]] බසින් පැවති ශුද්ධවූ මාර්ක් තුමාගේ ජනවන්දනාවෙහි [[කොප්ටික භාෂාව|කොප්ටික]] අනුවාදයකි.
 
[[කොප්ටික ක්‍රිස්තියානි ආගම|කොප්ටික පිළිවෙත]] සහ ''[[ගර්ස් පිළිවෙත]]'' ලෙසින් පිළිවෙත් දෙකකට ඇලෙක්සැන්ඩ්‍රියානු පිළිවෙත උප-කාණ්ඩගත කොට ඇත.
"https://si.wikipedia.org/wiki/ඇලෙක්සැන්ඩ්‍රියානු_පිළිවෙත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි