"ගම්පොල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:නගර සහ ගම්මාන - ශ්‍රී ලංකා එක් කරන ලදී. HotCat භාවිතයෙන්
44 පේළිය:
 
==ආකර්ශණ==
[[Image:Embekka Bull & Elephant Wood Carving.JPG|thumb|150px|leftright| ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම්]]
 
අම්බුලුවාව කන්ද මුහුඳු මට්ටමේ සිට අඩි 3,567ක් උසින් පිහිටා ඇති අතර, පාරිසරිකවේදයට හා සංස්කෘතික හා ආගමික විවිධත්වයට ගරු බුහුමන් දක්වමින් සංචාරකයින් සඳහා ජෛව විවිධත්ව සංකීර්ණයක් මෙහි ගොඩනගා ඇත. මෙම සංකීර්ණයේ සැලකිය යුතු අංගයක් වන්නේ, විශාල බුද්ධ ස්ථුපයක් හා සමාන වක්මං කුළූණක් කඳූ මුඩුනේ පැවතීමයි. ගම්පොල නගරය කඩ සාප්පු රාශියකින් හා විශාල පදිංචි වපසරියකින් යුතු වේ. 'නුවර පාර, ගම්පොල', ගම්පොල නගරයේ වැදගත් ස්ථානයක් වන්නේ, එහි ගම්පොල සහිරා විදුහල හා ජිෆ්‍රි මහතාගේ නිවස පිහිටා තිබීමයි.
 
 
[[Image:Embekka Bull & Elephant Wood Carving.JPG|thumb|150px|left| ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම්]]
ගම්පොල යුගයේ ශේෂයන් අතර කීර්තියක් උසුලන විහාරාරාම වන්නේ, ලංකාතිලක විහාරය, ගඩලාදෙණිය විහාරය හා [[ඇම්බැක්කේ දේවාලය| ඇම්බැක්ක දේවාලයයි]]. ලංකාතිලක විහාරයේ ඉපැරණි ශිලා ලේඛන, ගම්පොල යුගයේ වැදගත් තොරතුරු රැසක්ම සොයාගනිමට උපකාර වී ඇත. විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව දකුණු ඉන්දීය කලා විලාසය නිරූපණය කරයි. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු විහාරයක නොමති ආකාරයේ විශාල [[ඇම්බැක්කේ ලී කැටයම්| ලී කැටයම් එකතුවක්]] ඇම්බැක්ක දේවාලය සතුවේ.
 
"https://si.wikipedia.org/wiki/ගම්පොල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි