"ගම්පොල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
12 පේළිය:
|settlement_type = [[නගරය]]
|subdivision_type = පළාත
|subdivision_name = [[මධ්යමමධ්‍යම පළාත, ශ්‍රී ලංකාව]]
|leader_title = සභාපති
|leader_name =
30 පේළිය:
|timezone = [[Time zone#UTC .2B 6.2C F|ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය]]
|utc_offset = +5:30
|timezone_DST = ගිම්හාන කාලය
|utc_offset_DST = +6
|latd=7 |latm=9 |lats=53 |latNS=N |longd=80 |longm=34 |longs=36 |longEW=E
|website =
37 පේළිය:
}}
 
'''ගම්පොල''' නගරය විශාල නගරයකි. නගර සභාවක් මගින් පාලනය කරනු ලබන මෙම නගරය, [[ශ්‍රී ලංකාව| ශ්‍රී ලංකාවේ]], මධ්යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇතඇති නගරයකි. නගර සභාවක් මගින් පාලනය කරනු ලබයි.

==අතීතය==
දාහතර වන ශතවර්ශයේ මැදභාගයේ වසර හතරකට රට පාලනය කළ සිවුවන බුවනෙකබාහු රජතුමා විසින් ගම්පොල අගනුවර කරගන්නා ලදි. ගම්පොල අවසාන රජු වූයේ, පස්වන බුවනෙකබාහු රජතුමාය. එතුමා විසින් වසර 29ක් රට පාලනය කරන ලදි. මෙම කාලය අතරතුර අලගක්කෝනාර නැමැති වංශවතෙකු විසින් වෙනම නගරයක් කෝට්ටේ ඉදිකරන ලදි. දකුණූ ආසියාවේ දිගම සැතපෙන බුද්ධ ප්‍රතිමාව ගම්පොල සාලියලාපුර විහාරයේ වැඩ හිඳීයි.
 
 
==ආකර්ශණ==
 
ගම්පොල නගරය ශ්‍රී ලංකාවේ මධයම කඳූකරයේ පිහිටා ඇති නිසාම වසර පුරාම සෞම්ය කාලගුණයක් පවතියී. අම්බුලුවාව කන්ද මුහුඳු මට්ටමේ සිට අඩි 3,567ක් උසින් පිහිටා ඇති අතර, පාරිසරිකවේදයට හා සංස්කෘතික හා ආගමික විවිධත්වයට ගරු බුහුමන් දක්වමින් සංචාරකයින් සඳහා ජෛව විවිධත්ව සංකීර්ණයක් මෙහි ගොඩනගා ඇත. මෙම සංකීර්ණයේ සැලකිය යුතු අංගයක් වන්නේ, විශාල බුද්ධ ස්ථුපයක් හා සමාන වක්මං කුළූණක් කඳූ මුඩුනේ පැවතීමයි. ගම්පොල නගරය කඩ සාප්පු රාශියකින් හා විශාල පදිංචි වපසරියකින් යුතු වේ. 'නුවර පාර, ගම්පොල', ගම්පොල නගරයේ වැදගත් ස්ථානයක් වන්නේ, එහි ගම්පොල සහිරා විදුහල හා ජිෆ්‍රි මහතාගේ නිවස පිහිටා තිබීමයි.
 
 
[[Image:Embekka Bull & Elephant Wood Carving.JPG|thumb|150px|left| ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම්]]
ගම්පොල යුගයේ ශේෂයන් අතර කීර්තියක් උසුලන විහාරාරාම වන්නේ, ලංකාතිලක විහාරය, ගඩලාදෙණිය විහාරය හා [[ඇම්බැක්කේ දේවාලය| ඇම්බැක්ක දේවාලයයි]]. ලංකාතිලක විහාරයේ ඉපැරණි ශිලා ලේඛන, ගම්පොල යුගයේ වැදගත් තොරතුරු රැසක්ම සොයාගනිමට උපකාර වී ඇත. විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමාව දකුණු ඉන්දීය කලා විලාසය නිරූපණය කරයි. ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු විහාරයක නොමති ආකාරයේ විශාල [[ඇම්බැක්කේ ලී කැටයම්| ලී කැටයම් එකතුවක්]] ඇම්බැක්ක දේවාලය සතුවේ.
 
==දේශගණය==
ගම්පොල නගරය ශ්‍රී ලංකාවේ මධයම කඳූකරයේ පිහිටා ඇති නිසාම වසර පුරාම සෞම්ය කාලගුණයක් පවතියී.
 
 
ගම්පොල නගරය ශ්‍රී ලංකාවේ මධයම කඳූකරයේ පිහිටා ඇති නිසාම වසර පුරාම සෞම්ය කාලගුණයක් පවතියී. අම්බුලුවාව කන්ද මුහුඳු මට්ටමේ සිට අඩි 3,567ක් උසින් පිහිටා ඇති අතර, පාරිසරිකවේදයට හා සංස්කෘතික හා ආගමික විවිධත්වයට ගරු බුහුමන් දක්වමින් සංචාරකයින් සඳහා ජෛව විවිධත්ව සංකීර්ණයක් මෙහි ගොඩනගා ඇත. මෙම සංකීර්ණයේ සැලකිය යුතු අංගයක් වන්නේ, විශාල බුද්ධ ස්ථුපයක් හා සමාන වක්මං කුළූණක් කඳූ මුඩුනේ පැවතීමයි. ගම්පොල නගරය කඩ සාප්පු රාශියකින් හා විශාල පදිංචි වපසරියකින් යුතු වේ. 'නුවර පාර, ගම්පොල', ගම්පොල නගරයේ වැදගත් ස්ථානයක් වන්නේ, එහි ගම්පොල සහිරා විදුහල හා ජිෆ්‍රි මහතාගේ නිවස පිහිටා තිබීමයි.
 
<gallery>
Line 71 ⟶ 80:
== යොමුව ==
* [http://www.info.lk/srilanka/srilankahistory/gampola_era.htm ගම්පොල යුගය]
* [http://www.facebook.com/group.php?gid=35616411252 ගම්පොල ෆේස්බුක් කණ්ඩායම]
* [http://www.gampolatown.com ගම්පොල ගැන හැමදේම]
 
"https://si.wikipedia.org/wiki/ගම්පොල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි