"පාලි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු removing incorrect link
No edit summary
4 පේළිය:
|name=පාලි
|nativename={{lang|pi|}} {{transl|sinh|ISO|''Pāḷi''}}
|උච්චාරණය=[පා : ලි]
|pronunciation=[පාලි]
|states=[[Cambodiaකාම්බෝජය]], [[Bangladeshබංග්ලාදේශය]], [[Indiaඉන්දියාව]], [[Laosලාඕසය]], [[Myanmarමියන්මාරය (Burmaබුරුමය)]], [[Nepalනේපාලය]], [[Sriශ්‍රී Lankaලංකාව]], [[Thailandතායිලන්තය]], [[Vietnamවියට්නාමය]]
|iso1=pi
|iso2=pli
|iso3=pli
|familycolor=Indoඉන්දු-Europeanයුරෝපීය
|fam2=[[Indo-Iranian languages|Indoඉන්දු-Iranianඉරානීය]]
|fam3=[[Indo-Aryan languages|Indoඉන්දු-Aryanආර්ය]]
|script= [[Brahmiබ්‍රාහ්මීය scriptඅක්ෂර]], [[Brāhmīබ්‍රාහ්මීය scriptඅක්ෂර|Brāhmīබ්‍රාහ්මී ]]-basedආභාෂය ලැබූ scriptsඅකුරු andහා [[Latinලතින් alphabetඅක්ෂර]] ([[Pali#Pali writing|refer to article]])
|extinct=මළ බසකි. භාවිතය සාහිත්‍යයේදී හා සජ්ඣායනාවේදී පමණි.
|extinct=No native speakers, used as a literary and liturgical language only
|notice=Indic
}}
 
'''පාලි''' යනු ප්‍රාකෘත බස් පරම්පරාවෙන් පැවතෙන බුදු දහම හා සබැඳි භාෂාවකි. පාලි බසෙහි ඇරඹුම ඉන්දීය අර්ධද්වීපයේ ඇති වුණි. මෙම බස සඳහා නිසි අකුරු ක්‍රමයක් නැත. මළ බසක් වුවද තවමත් භාවිතයේ පැවතෙන්නේ පාරිශුද්ධ බුද්ධ ධර්මයේ මව්බස පාලි වන බැවිනි. [[ත්‍රිපිටකය]] පරිශීලනයට පාලි බොහෝ සේ වැදගත් වේ. පාලි හා සංස්කෘත බසින් පැවතෙන බොහෝ වදන් බුදුදහමේ ව්‍යාප්තියත් සමඟ අන් භාෂා වලටද ආභාෂය ලබා දී ඇත.
'''පාලි''' යනු බුදු දහම හා සබැඳි භාෂාවකි. මෙම බස සඳහා අකුරු ක්‍රමයක් නැත.
{{Lang-stub}}
 
==සම්භවය හා සංවර්ධනය==
 
===නිරුක්තිය===
''පාලි'' යන වචනාර්ථයෙන් ම හැඟෙන්නේ "රේඛාව" හෝ "(ආගමික) පාඨය" යන්නයි. "පාලි" යන වදනම මුර්ධජ "ළ" යොදා "පාළි" ලෙස ද ලිවිය හැක. ආර්.සී.චිල්ඩර්ස් මෙය පරිවර්තනය කරන්නේ "පේළිය" ලෙස ය. ඔහු කියා සිටින්නේ මේ බස "එහි ව්‍යාකරනාණුකූලතාව නිසා මෙමෙ විරුද නාමය ලැබීමට සුදුසු බව" යි.<ref>Hazra, Kanai Lal. ''Pāli Language and Literature; a systematic survey and historical study.'' D.K. Printworld Lrd., New Delhi, 1994, page 19.</ref>
 
රොබට් සීසර් චිල්ඩර්ස් තවදුරටත් පවසන්නේ පාලි බසෙහි සැබෑ නාමය [[මාගධි]] බවත් , ආදි බෞද්ධයින් ''පාලි'' යන්නේ වචනාර්ථය වන "රේඛාව , පේළිය, පාඨය" යන්නෙහි තේරුම දිග්කර "ග්‍රන්ථමාලාව" යන අරුත ගෙන ආ නිසා, ''පාලිභාසා'' යනු "පොත් පේලියේ බස " බවයි.<ref>''A Dictionary of the Pali Language'' By Robert Cæsar Childers</ref>
 
==External links==
"https://si.wikipedia.org/wiki/පාලි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි