"මානව කායච්ඡේද විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
වැඩිහිටිමිනිස් මානව ශරීරයකසිරුරේ රූප විද්‍යාව පිළිබදව කෙරෙන විද්‍යාත්මක අධ්‍යයනයක් ලෙස මූලිකව දැක්විය හැකිය. මෙය නැවත [[දළ කාලච්ජේද විද්‍යාව]] හා [[අන්වීක්ෂ කායවිච්ජේද විද්‍යාව]] ලෙස බෙදා ඇත.
 
'''දල කායච්චේද විද්‍යාව''' anthropotomy ලෙසද හදුන්වන අතර එය පියවි ඇසින් දැකිය හැකි ව්‍යුහ පිළිබද අධ්‍යයනයයි. ඉතා කුඩා ව්‍යුහ අන්වීක්ෂකයෙන් බලා සිදුකරන විද්‍යාව '''අන්වීක්ෂ කාය විච්ජේද විද්‍යාවයි'''. මෙහිදි [[පටක විද්‍යාව]] (පටක සංවිධානය ගැන අධ්‍යයනය කරයි) [[සෛල විද්‍යාව]] (සෛල පිළිබද අධ්‍යයනය) ද අඩංගුය. කායවිච්ජේද විද්‍යාව කායික විද්‍යාව ක්‍රියාකාරීත්වය පිළිබදව අධ්‍යයනයන්) ජීව රසායනය (ජීව ව්‍යුහ වල හා ඇති රසායනය පිළිබද අධ්‍යයනය) අත්‍යවශ්‍ය මූලික වෛද්‍ය අංශ වන අතර සාමාන්‍යයෙන් එකවර උගන්වයි. සමහර මුහුණත් වලින් මානව කායවිච්ජේද විද්‍යාව කලල විදයාව සන්සන්දනාත්මක කායවිච්චේද විද්‍යාව, සන්සන්දනාත්මක කලල විද්‍යාව සමාන සමීපතාවයක් දක්වයි. එසේ වන්නේ පරිණාමයේ පොදු මූලයන් උදා - ලෙස මිනිස් ශරීරය බොහෝ දුරට ආදි කුහර රටාව පවත්වාගෙන ඇති අතර එය බොහෝ පෘෂ්ඨිමය ශ්‍රිතයන්ගේ මූලික ඒකක නැවත යොදන අයුරින් පිහිටා ඇත. එය කොදු ඇට පෙලේ පර්ශු කුඩුවේ හා ඉතා මූලික කලල අවස්ථාවල පහසුවෙන් හදුනාගත හැක. මිනිස් ශරීරයේ ජීව විද්‍යාත්මක පද්ධති වලින් සෑදි ඇත. ඒවා සෛල හා සම්බන්ධක පටක වලින් තැනුනු පටකද පටක වලින් තැනුනු ඉන්ද්‍රියයන් ද අඩංගු වේ. (මෙම විදයාවේ අතීතය විශේෂිත අතර කාලයක් තිස්සේ ශරීරයේ ව්‍යුහ හා ඉන්දින් වල ක්‍රියාකාරීත්වය නෙ‍ානවත්වා අධ්‍යයනයක යෙදුනි. ඒ සදහා වු ක්‍රම විධි ද ඉතා පුදුම පලවන ලෙස වර්ධනය වී නරක් නොවන සේ තබා ගත් මෘත දේහ යොදා ගැනීමේ සිට සංකිර්ණ තාක්ෂණික ක්‍රමතෙක් (20 සියවසේ දී වර්ධනය වු) වර්ධනය වී ඇත)
"https://si.wikipedia.org/wiki/මානව_කායච්ඡේද_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි