"නෙල්සන් මැන්ඩෙලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
|alt = Nelson Mandela on his 90th birthday in 2008.
|office = [[දකුණු අප්‍රිකාවේ ජනාධිපති]]
|deputy = [[Thaboතාබෝ Mbekiම්බෙකි]]<br>[[Frederikෆෙඩ්‍රික් Willemවිලියම් de Klerkක්ලාර්ක්]]
|term_start = 10 May 1994
|term_end = 14 June 1999
|predecessor = [[Frederikෆෙඩ්‍රික් Willemවිලියම් de Klerkක්ලාර්ක්]]<br/><small>As [[State President of South Africa]]</small>
|successor = [[Thaboතාබෝ Mbekiම්බෙකි]]
|office2 = [[Non-Aligned Movement|Secretary General of Non-Aligned Movement]]
|term_start2 = 3 September 1998
|term_end2 = 14 June 1999
|predecessor2 = [[Andrésඇන්ඩ්‍රීස් Pastrana Arangoපස්ට්‍රානා ඇන්ග්‍රෝ]]
|successor2 = [[Thaboතාබෝ Mbekiම්බෙකි]]
|birth_date = {{birth date and age|1918|7|18|df=y}}
|birth_place = [[Mvezo]], [[Union of South Africa]]
23 පේළිය:
|death_place =
|birthname = Rolihlahla Mandela
|party = [[Africanඅප්‍රිකානු Nationalජාතික Congressකොන්ග්‍රසය]]
|nationality = [[South African]]
|spouse = Evelyn Ntoko Mase <small>(1944–1957)</small><br>[[Winnie Madikizela-Mandela|Winnie Madikizela]] <small>(1957–1996)</small><br>[[Graça Machel]] <small>(1998–present)</small>
34 පේළිය:
}}
 
 
 
දකුණු අප්‍රිකාවේ 11 වන ජනාධිපති
 
1994 අප්‍රේල් 27 සිට 1999 ජුනි 14
 
උප ජනාධිපති ෆෙඩ්‍රික් විලියම් ද ක්ලාර්ක්
තාබෝ ම්බෙකි
 
පෙර සිටි ෆ්‍රෙඩ්‍රික් විලියම් ඩි ක්ලාර්ක්
 
පසුව සිටි තාබෝ ම්බෙකි
 
 
 
1998 සැප්තැම්බර් 03 සිට 1999 ජුනි 14
 
පෙර සිටි ඇන්ඩ්‍රීස් පස්ට්‍රානා ඇන්ග්‍රෝ
 
පසු සිටි තාබෝ ම්බෙකි
 
උපත 1918 ජුලි මස 18 වන දින (වයස අවු: 89)
 
1918 ජුලි මස 18 වන දින උපත ලැබූ දකුණු අප්‍රිකාවේ හිටපුමුල්ම ස්වදේශික ජනාධිපති '''නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලා''' ප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා විය. ජනාධිපති ධූරයට පත්වීමට ප්‍රථම මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව කටයුතු කළ අතර අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයා මෙන්ම එහි සන්නාහ සන්නද්ධ දේශපාලනඥයකු ලෙස කටයුතු කරන ලදී. 27 වසරක සිර දඬුවමක් විඳි මොහු ඉන් වැඩි කාලයක් රොබින් දූපතේ ගත කරන ලදී. විවිධ අපරාධවලට සම්බන්ධ වීම හා දේපල අලාභ හානි කිරීම යන කරුණු සිරගත වීමට බලපෑ අතර වර්ණ භේදයට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කිරීම ද ඊට බෙහෙවින් බලපෑ කරුණක් විය.
දේශපාලන පක්ෂය අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය
 
නෙල්සන් මැන්ඩෙලා
 
1918 ජුලි මස 18 වන දින උපත ලැබූ දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් රොලිහ්ලාහ්ලා මැන්ඩෙලා ප්‍රජාතන්ත්‍රවාදී පූර්ණ නියෝජනයක් සහිත ඡන්දයකින් තේරී පත් වුණු මුල්ම ජනාධිපතිවරයා විය. ජනාධිපති ධූරයට පත්වීමට ප්‍රථම මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ වර්ණ භේදයට එරෙහිව කටයුතු කළ අතර අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයා මෙන්ම එහි සන්නාහ සන්නද්ධ දේශපාලනඥයකු ලෙස කටයුතු කරන ලදී. 27 වසරක සිර දඬුවමක් විඳි මොහු ඉන් වැඩි කාලයක් රොබින් දූපතේ ගත කරන ලදී. විවිධ අපරාධවලට සම්බන්ධ වීම හා දේපල අලාභ හානි කිරීම යන කරුණු සිරගත වීමට බලපෑ අතර වර්ණ භේදයට එරෙහිව පෙරමුණ ගෙන කටයුතු කිරීම ද ඊට බෙහෙවින් බලපෑ කරුණක් විය.
 
දකුණු අප්‍රිකාවේ මෙන්ම ජාත්‍යන්තරයේ ද වර්ණ භේදයට ‍එරෙහි විරුද්ධවාදීන් අතර මැන්ඩෙලා ස්වාධීනත්වයේ හා සමානාත්මභාවයේ සංකේතයක් බඳු විය. නමුදු එවකට පැවති රජය විසින් ඔහුව බොහෝ‍සේ විවේචනයට භාජනය කරන ලදී. ANC ය විසින් මැන්ඩෙලා ඇතුළු පිරිස කොමියුනිස්ට්වාදීන් හා ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසූ අතර ඇමරිකාව තවමත් හඳුන්වනුයේ ත්‍රස්තවාදියෙකු සේය.
"https://si.wikipedia.org/wiki/නෙල්සන්_මැන්ඩෙලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි