"ජල චක්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ජලයේ නේවාසික ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
45 පේළිය:
 
ජල චක්‍රයට බලය සැපයෙන්නේ සුර්ය ශක්තියෙනි. ගෝලීය වාෂ්පීකරණයෙන් 86% ම සිදුවන සාගරයේ උෂ්ණත්වය වාෂ්පීකාර සිසිලනය හේතුවෙන් පහත වැටේ. වාෂ්පීකරණයෙන් වන සිසිලනය නැවතුන විට හරිතාගාර ආචරණය මඟින් පෘෂ්ඨිය උණුසුම සෙල්සියස් අංශක 67 C වැනි ඉහළ අගයක් විය හැකි අතර එමඟින් ලෝක ගෝලය වඩා උණුසුම් වේ.
:'''
=='''ජලයේ නේවාසික කාල සීමාවන්''' ==
'''
යම් ප්‍රදේශයක් තුල ජලය රදා පවතින කාල සීමාව සඳහා ජලයේ නේවාසික කාල සීමාව යැයි කියනු ලැබේ.එය මනිනු ලබන්නේ ජලය යම් ප්‍රදේශයක් තුල ස්ථානගත වී පවතින කාලයේ සාමාන්‍ය ගණනය කිරීමෙනි.
 
භූගත ජලය එම ස්ථානයෙන් පිට වීමට පෙර පෘථිවි අභයන්තරයේ වසර 10,000 පමණ කාලයක් ස්ථානගතව පවතී.විශේෂයෙන් පැරණි ජලය සඳහා පොසිල ජලය(fossil water)යැයි කියනු ලැබේ.පාංශු ජලය රඳා පවතින කාල සීමාවද ඉතා කෙටිය.මක්නිසාදයත් පෘථිවිය වටා තුනී පැතිරීමක් එහි දක්නට ලැබෙන හෙයින් හා එය පහසුවන් වාෂ්පීකරණය හා උත්ස්වෙදනයට හසුවන බැවිනි.වර්ෂාව ලෙස පොළොවට පතිත වීමට පෙර වාෂ්පීකරණය වූ ජලය වායුගෝලය තුල දින 9 ක පමණ කාලයක් රැඳී පවතී.
 
විශාල අයිස් තලාවන් ආශ්‍රිතව එනම් ග්රීන්ලන්තය,ඇලස්කාව වැනි ප්‍රදේශ වල දීර්ඝ කාලයක් තිස්සේ ජලය රැඳී පවතී .අන්ටර්ක්ටිකාවේ පවතින ජලය මිට වසර 800,000 පෙර තැන්පත් වූ ඒවාය.
 
ජල විද්‍යාවේදී ජලයේ නේවාසික කාලය ගණනය කරන ආකාර දෙකකි.
{| class="wikitable"
|-
! ජලය රඳාපවතින ස්ථානය!! රඳා පවතින සාමාන්‍ය කාල සීමාව
|-
|ඇන්ටාක්ටිකාව || වසර 20,000
|-
| සාගර || වසර 3,200
|-
| ග්ලැසියර|| වසර 20 - 100
|-
| සෘතුමය හිම වැස්ම || මාස 2 - 6
|-
| පාංශු ජලය || මාස 1 - 2
|-
| නොගැඹුරු භූ ගත ජලය || වසර 100 - 200
|-
| ගැඹුරු භූගත ජලය || වසර 10,000
|-
| විල් || වසර 50 - 100
|-
| ගංගා || මාස 2 - 6
|-
| වායු ගෝලය || දින 9
|}
 
 
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/ජල_චක්‍රය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි