"ඛේට ග්‍රන්ථි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
13 පේළිය:
ක්‍ෂීරපායීන්ගේ '''ඛේට ග්‍රන්ථි''' කෙළ හෙවත් ඛේටය නිපදවන සනාල ග්‍රන්ථිවේ. සනාල ග්‍රන්ථිවල නිපැදවෙන ද්‍රව්‍ය ප්‍රණාලයක් ආධාරයෙන් පිටතට යැවේ. එසේම මේවායින් ඇමයිලේස් නම් එන්සයිමයක්ද ශ්‍රාවය කරයි. ඇමයිලේස් අහාර වල ඇති පිෂ්ටය මෝල්ටෝස් බවට පත් කරයි. කෘමින් වැනි සතුන්ගේ ඛේට ග්‍රන්ථි මගින් ජීවවිද්‍යාත්මකව වැදගත් වන සිල්ක් හෝ ග්ලූස් වැනි ප්‍රෝටීන නිපදවයි. එසේම මැස්සන්ගේ ඛේට ග්‍රන්ථි වල ඇති පොලිතීන් ක්‍රොමෝසෝම ජානමය පරීක්‍ෂණ සඳහා ප්‍රයෝජනවත් වී ඇත. අදාල ජීවී විශේෂය අනුව ඛේට ග්‍රන්ථි වල ව්‍යූහමය හා කෘත්‍යමය වෙනස්කම් පවතී.
==පටක විද්‍යාත්මකව==
එක් එක් ඛේට ග්‍රන්ථිය අභ්‍යන්තරිකව අනුඛණ්ඩිකා, වලට බෙදී පවතී. ඛණ්ඩිකා නොහොත් ලෝබ් මෙන් නොව. මේවා පැහැදිලිව වෙන් කොට දැකිය හැක්කේ පටකවිද්‍යාත්මක අන්වීක්‍ෂීය නීරීක්‍ෂණ වලින් පමණි.) වලට බෙදී පවතී. මෙම අනුඛන්ඩිකා සම්බන්දක පටක ආවර මගින් වෙන්ව පවතී. කණිකාවකින් ග්‍රන්ථිය තුලට රුධිර වාහිනී සහ ස්නායු ඇතුල් වන්නේ, හයිලම් යනු වේ(යම් අවයවයකට රුධිර වාහිනී සහ ස්නායු ඇතුල් වන අභ්‍යන්තරයට නෙරා ගිය හෝ කුහරාකාර ස්ථානයකි)ස්ථානය නම්කණිකාවක් ස්ථානයෙනිලෙස හඳුන්වයි). එසේ ඇතුල් වන ස්නායු සහ රුධිර වාහිනී ක්‍රමානුකූලව අනුඛණ්ඩිකා වලට බෙදී යයි.
=== ඛේට ග්‍රන්ථි වල සැකැස්ම ===
සියළුම ග්‍රන්ථි, සම්බන්ධක පටක වලින් තැනුනු කෝෂයක ඇසිරී ඇත. අභ්‍යන්තරයේදී මේවා සම්බන්ධක පටක ආවාර මගින් අනුඛන්ඩිකා වලට වෙන් වී ඇත.
"https://si.wikipedia.org/wiki/ඛේට_ග්‍රන්ථි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි