"ඛේට ග්‍රන්ථි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
29 පේළිය:
== ව්‍යුහය ==
=== පැරට්‍රොයිඩ් ග්‍රන්ථිය ===
මිනිසාගේ පැරට්‍රොයිඩ් ග්‍රන්ථිය අධෝහනුක ශාකාවශාඛාව වටා එතී පිහිටයි. කනට පහලින්පහළින් වන්නට දෙපසෙහිමදෙපසෙහි ම ග්‍රන්ථිය බැගින් පිහිටයි. මෙය මිනිසාගේ විශාලතම ඛේට ග්‍රන්ථි යුගල වේ. පැරට්‍රොයිඩ් ග්‍රන්ථිය, ස්ටෙන්සන් ප්‍රණාලය තුලින් මුඛ කුහරය තුලට ඛේටය ස්‍රාවය කරයි. මෙමගින් ප්‍රධාන වශයෙන්ම නිපදවන්නේ සීරස් තරලයයි. මෙම ග්‍රන්ථිය අධෝහනුක ශාකාවටශාඛාවට පිටුපසින් හා, ශංඛක අස්ථියේ, හා චුචුකාකාර ප්‍රසරය ඉදිරිපසට වන්නට පිහිටපිහිටා ඇත.
 
=== අධෝහනුක ග්‍රන්ථිය ===
"https://si.wikipedia.org/wiki/ඛේට_ග්‍රන්ථි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි